1. dilan_randika

    Questions what this watch?

    what this watch?
  2. dilan_randika

    Questions කොලබට ට්‍රාන්ස්පෝට් එන බස්

    කොලබට ට්‍රාන්ස්පෝට් එන බස් කොලබ ඔෆිස් Area වල නවත්තල උන් හවස් වෙනකන් එව්වට වෙලා ඉන්නවද බන්
  3. dilan_randika

    මාදි පණ්ඩිතරත්න AI

    මාදි පණ්ඩිතරත්න කියල නිලියක් ඇත්තටම හිටිය නේද බන් ඒකිගේ ෆොටෝ වගේම AI කරලා කරන FB ගෘප්ස් තියනවනේ බන් එචර natural කරලා හොයන්නවත් බැහැ කොහොමද එව්වා කරන්නේ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ
  4. dilan_randika

    2 වසර කොල්ලොන්ගේ fade and Cut ගහල

    නිවාඩු කාලේ දෙමවුපියෝ 2 වසර කොල්ලොන්ගේ fade and Cut ගහල ලයින් ගහල කොන්ඩෙට ක්ලාස් එකක් ලග ඉන්නකොට දැක්කේ මොකද හිතන්නේ බන් මුන් ලොකු වෙනකොට සමාජේ කොහොම තියේද
  5. dilan_randika

    Questions පරණ වුනාම ෆොඉල් කවර ??

    මේක පරණ වුනාම ෆොඉල් කවර දානවා නේද සමහරු (Can get Fire ?) එක හොදද රිකන්දිෂන් දාපු ය ඉන්නවද
  6. dilan_randika

    🔴🔴 ගෙවල් වල වහලේ කුමෙර - අද්බූථ :-O

    ගෙවල් වල වහලේ කුමෙර බැදීම කලාම තෙමෙනවා (මුදුන් උළු වලට සිමෙන්ති දැමීම) බැදීම නැතුව හිටියම තෙමෙන්නේ නැහැ මේකේ අනිත් පැත්තනේ බන් වෙන්න ඕනේ මේ අද්බූථ දේ වෙන්නේ කොහොමද
  7. dilan_randika

    Questions අබ ගහක් උස යන්න නොදී

    අබ ගහක් උස යන්න නොදී එකම මට්ටමෙන් තියාගෙන කප කප හිටියොත් මොකද වෙන්නේ ? කවදාවත් ගෙඩි එන්නේ නැද්ද ? කදට මොකද වෙන්නේ ? අන්තිම ඉරණම මොකක්ද?
  8. dilan_randika

    Questions එලයින්මෙන්ට් steering wheel

    එලයින්මෙන්ට් මැෂින් එකේ ස්ටීරින් වීල් එක සෙන්ටර් කරන ෆීචර් එක එනවද? ඒකෙන් ස්ටීරින් වීල් එක සෙන්ටර් කරන එකද හරි ඇහැට පේන විදියට සෙන්ටර් කරලා ලොක් කරලා alignment කරන එකද හරි
  9. dilan_randika

    Questions :🔴:🔴 ටිප් දෙනවාද ?

    ටිප් දෙනවාද 1, සුප මාකට් වල කාර් එකට ට්‍රොලිය ගෙනල්ල දෙන අයට 2. හෝටෙල්ස් වල ටේබල් එකට ඇවිත් සින් කරන අයට 3 ගරාජ් service සෙන්ටර් අයට
  10. dilan_randika

    Questions 🔴🔴 හෙනම ඕවරේට් කවුද

    හෙනම ඕවරේට් කවුද
  11. dilan_randika

    🔴🔴 detol ෆේක් එක කඩෙන් දුන්නේ

    detol detoL එක ෆේක් නේද
  12. dilan_randika

    Questions කකුලේ නියපොතු කපනකොට

    කකුලේ නියපොතු කපනකොට කෙලවර රවුන් කරන්නේ නැතුව ෆ්ලැට් තියන්නනේ කියන්නේ එතකොටනේ බන් කුණු රැදෙන්නේ අයි එහම කියන්නේ
  13. dilan_randika

    Questions ඇයි බන් Tik ටෝක් කරන එවුන්ගේ ??

    ඇයි බන් Tik ටෝක් කරන එවුන්ගේ username එකේ අගට 1,2 හරි මොකක් හරි නුම්බෙර් එකක් එන්නේ. (username already not available එවුන්ද. genuine profile karayoth ehemane ban) (මලාට ටික්ටෝක් නැති හදන්නෙත් නැති මට කියපන් )
  14. dilan_randika

    Questions ජජ් පැනල් එක කියන අන්තිමට කරපු වැරැද්ද ?

    මේකෙ ජජ් පැනල් එක කියන අන්තිමට කරපු වැරැද්ද දන්නා කෙනෙක් කියන්න
  15. dilan_randika

    Questions 🔴🔴 බැක් කවර දැම්මම

    ස්මාට් ෆෝන් නිෂ්පාදකයෝ ඩිසයින් එකට හෙන මහන්සියක් ගන්නවා අතට දැනෙන ෆීල් එක එහෙම ගැන ඉතින් බන් ඔක්කොම එවුන් බැක් කවර දැම්මම එකෙන් ඇති වැඩක් නැති වෙනවානේ
  16. dilan_randika

    Questions හෙන ක්රිකටස් ල ඉද්දි

    හෙන ක්රිකටස් ල ඉද්දි ක්‍රිකට් වල අයි බන් මැච් පොඩ්ඩක් ගහපු එවුන් කොච් ල වෙන්නේ Eg. ඩේව් වට්මෝ
  17. dilan_randika

    Questions ඩබල් කැබ් කාරයෝ

    ඩබල් කැබ් කාරයෝ හෙන උන කාරයෝ නේ මුඋනටම ආව මගේ සයිඩ් එකේ උන් හිතන්නේ hedlight ගැහුවම ඔක්කොම හරි ඉස්සරහ එන එවුන් වාෂ්ප වෙනවා කියලා අයින් කරගෙන උවත්, මාවත් බේරගත්ත අපි තමි ඉස්සරහ එන එකාට කරදර නොවෙන්න ඉස්සර කරන්න හිතන්නේ නිතරම
  18. dilan_randika

    Questions 🔴 Temu ඉක්මනට ෂිප් කරන්නේ කොහොමද

    1 Temu තුන් දාහක badu ගත්තම ඉක්මනට ෂිප් කරන්නේ උන් වෙයාහවුස් maintain කරනවා ද ? (අනික් platform [ලයික් ඇලී] වල badu තියෙන්නේ සෙල්ලෙර්ස් ල ලග්නේ neda?) 2. තුන් දාහ අඩු කරගත්ත අය ඉන්නවද බැහැ නේද ?
  19. dilan_randika

    🔴🔴 කෝපි ගැන දන්නා අය කියන්න

    කෝපි ගැන දන්නා අය කියන්න මැෂින් නැතුව ගෙදරදී උබල "Ground coffee" බොන්නේ කොහොමද ?
  20. dilan_randika

    Questions 🔴🔴 එයා ෆිල්ට

    Engine Filter ඩීසල් වාහන දුමටද කොහෙද එයා ෆිල්ට එක කළු වෙනවනේ අහස බැලුවම එලිය පෙන්නේ නැත්නම් උබල මාරු කරනවද

    No contents