1. dilan_randika

    Questions අමු දිවුල් කාල උගුරේ හිරවුණා

    අමු දිවුල් කාල උගුරේ හිරවුණා අය ඉන්නවද මොකද බන් එහෙම වෙන්නේ මගේ වුනා ආහාර මාර්ග බටේ හිර වුනා ගේමක් දීලා ගිල්ල දැන් නිකන් දැනෙනවා බටේට කෙල වෙන්න ඇත්ද බන් මොකද මේකට කරන්නේ
  2. dilan_randika

    Questions උබල කාර් wax කරනවාද

    උබල කාර් wax කරනවාද කොච්චර කාලෙකින්ද කරන්නේ තනියෙමද කරන්නේ OR at car wash joints?
  3. dilan_randika

    Questions හදුන්කුරු දුම හොදද

    හදුන්කුරු දුම හොදද ගෙවල් වල නවත්වන්නත් බැහැ පවු සිද්ද වෙඉ කියල
  4. dilan_randika

    මොනවද බන් මේ දැන් එන කාර්

    මොනවද බන් මේ දැන් එන කාර් 🤮🤮🤮🤮
  5. dilan_randika

    Questions එකම බ්‍රෑන්ඩ් එකෙන් රෙඩ් සහ බලු සුවිච් (Keyboard)

    එකම බ්‍රෑන්ඩ් එකෙන් රෙඩ් සහ බලු සුවිච් Keyboard පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවද ? දැනුන ලොකුම වෙනස මොකක්ද ? (Ignore the Sound)
  6. dilan_randika

    Questions රණවර මල් තම්බන්න කලින් ??

    පැකට් කරපු වේලපු රණවර මල් තම්බන්න කලින් හෝදන්න ඕනෙද?
  7. dilan_randika

    Questions ඇල්ල බස් වැටෙන තැන ගුගල් map

    ඇල්ල බස් වැටෙන තැන ගුගල් map එකේ දන්නා කෙනෙක් එවපන්කෝ
  8. dilan_randika

    Questions ඩේලි වැඩට යන කාලේ

    ඩේලි වැඩට යන කාලේ ටයිම් එක තිබිල wfh කාලේ ටයිම් එක මිසින් වගේ වෙන්නේ ඇයි දවස මදි වගේ
  9. dilan_randika

    redragon, fantech මොක

    redragon, fantech මේ බ්‍රෑන්ඩ් දෙකෙන් සාමාන්යෙන් හොද මොකක්ද
  10. dilan_randika

    Questions ඉම්පෝටඩ් බියර් ගන්න ?

    ඉම්පෝටඩ් බියර් දැන් ගන්න ඇත්තෙම නැද්ද තැනක් බ්‍රෑන්ඩ් එකක් දන්නා කෙනෙක් කියන්නකෝ
  11. dilan_randika

    Questions නවරත්න මේක ඔලුවේ ??

    නවරත්න මේක ඔලුවේ හිස් කබලේ කොන්de ගාන්න පුලුවන්ද? නවරත්න රතු පාට එක විතරද oluwe ganne?
  12. dilan_randika

    ❤️ Nissan GTR වංශ කතාව එසේ නිමා විය ❤️

    Nissan GTR වංශ කතාව එසේ නිමා විය අන්තිම car එක ගන්න කෙනාටත් අවුරුදු 10ක් පාට්ස් දෙන්න ඕනේ නේද කොම්පැනිය
  13. dilan_randika

    Questions කලුකෝT කිරිඇල්ලයි දුවයි

    රනිල්ගේ කේස් එකට ලක්ෂ්මන් කිරිඇල්ලයි දුවයි කලුකෝT දාගෙන උසාවියට එනවා දැක්කා 1 ලෝයර්ස්ලට ඕන වෙලාවක උසාවියට ඇතුල් වෙන්න පුළුවන්ද 2 ලෝයර් ID කාඩ් එකද බලන්නේ 3 ලෝguva අනිවා da?
  14. dilan_randika

    Questions පාර අයිනේ කුරක්කන් කිතුල් පිටි

    පාර අයිනේ කුරක්කන් කිතුල් පිටි දෙක ට්‍රය් කළා උකු වෙන්නද කොහෙද මොකක්හරි මගුලක් දාලා ජෙලටින් ද මන්ද සෙවල ගතියකුත් තියෙනවා මොනවද බන් මුන් කරන බොරු
  15. dilan_randika

    Questions රනිල්ව - ලෙඩ්ඩු බලන ටයිම්?

    රනිල්ව බලන්න කට්ටිය පෝලිමේ ආවේ ලෙඩ්ඩු බලන ටයිම් එකටද? කොහොමද වන්ඩ් ටික ? කට්ටිය L 250/300 වලට එහෙම upgrade වෙලා නේ හොරාකාපුව ඇති පරම්පරා ගානකට
  16. dilan_randika

    ස්කෝප් සිනමා colombo සිටි සෙන්ට - පොප් කෝං

    ස්කෝප් සිනමා colombo සිටි සෙන්ට පොඩි පොප් කෝං එක 1150 (despite ticket price is also changing place to place for same chain city center had max price. pay 800 for car park also .. funny ...) කමෝන් it's an unfair price while outside foods not allowed what u guys think?
  17. dilan_randika

    Questions Brand New වාහන මග්නයිට් 100ට

    Brand New වාහන ටික කාලයක් එන්ජින් එක සීසන් වෙනකන් අඩු ස්පීඩ් යන්න ඕනේ නේද? මග්නයිට් කාරයෝ 100ට ගිහින් FB දානවනේ
  18. dilan_randika

    Questions 🔴🔴 සබන් කෑල්ල දවස් 2-3

    සබන් කෑල්ල දවස් 2-3 න ඉවරනේ බන් දැන් තියෙන සබන් වල අවුලක්ද අපේ පාවිච්චියී අවුලක්ද
  19. dilan_randika

    Questions පරණ තාලේ [Not too old] මහා ගෙවල් හම්බුන එවුන් ??

    පරණ තාලේ [Not too old] මහා ගෙවල් හම්බුන එවුන් කවුද ඉන්නේ උබල අලුත් ගෙයක් හැදුවද ? ඒකම තියාගත්තද ? ඒකම රෙනොවෙට් කලාද?
  20. dilan_randika

    Questions 🔴🔴 FB පබ්ලික් පොස්ට් වෝල්

    දැන් ගොඩක් එවුන් FB පබ්ලික් පොස්ට් නේ දාන්නේ ජනප්‍රිය වෙන්න ගන්න උත්සාහයක්ද private දාන්න දන්නේ නැතුවද kollai ballai ඔක්කොම එහෙම දාන නිසා ඔක්කොම අපතයෝ වෝල් එකට පිරෙනවා බන් එපා වෙනවා fb අල්ගොරිතම් නම්

    No contents