1. dilan_randika

    ### කෝටි 12ක් වුනාට මේ අම්ම

    කෝටි 12ක් වුනාට මේ අම්ම හරි අපහසුවෙන් legs තියන් ඉන්නෙ අල්ටො කෙ10 මීට වඩා ඉඩයි නෙද?
  2. dilan_randika

    Questions ### කා වොශ් එකෙ 800 ගන්නවා. ගෙදර ?

    කා වොශ් එකෙ 800 ගන්නවා. ගෙදර හෙදුවාම කීයක් වගෙ යනවද බන් මීටරෙන්
  3. dilan_randika

    Questions පුච්චන කෑල්ල තියෙන්නෙ උඩට

    විස්ට්ල් වදින අහස් කූරක් ගත්තා එකෙ පුච්චන කෑල්ල තියෙන්නෙ උඩටනෙ බන් මෙ හු*^^^^ යවන්නෙ කොහොමද
  4. dilan_randika

    Questions නාමල් ටත් රෙනො වගෙ

    නාමල් ටත් රෙනො වගෙ රොල්ස් රොඉස් එකෙන් යන්න පුලුවන්නෙ. එත් උන් දෙශපාලන වාසි වලට/ මිනිස්සු අන්දවගෙන ඉන්න නිසා යන්නෙ නහනෙ. මෙහෙම හිතපන්, එ සෑප ලබන්න පුලුවන්කම තියෙද්දිත් උන් එක ගන්නෙ නති එක එක අතකින් උන්ගෙ පාපක් නෙද?
  5. dilan_randika

    Questions ඉස්සො වඩෙ ඩිස්ප්ලෙ එකෙ

    ඉස්සො වඩෙ ඩිස්ප්ලෙ එකෙ ලස්සන එව්ව තියල පිටිපස්සෙන් පරන එව්ව දෙනවද බන්. මට එහම සෑකයක් ආව
  6. dilan_randika

    Questions ### tele නාට්‍ය කාරයෝ ###

    1. tele නාට්‍ය කාරයෝ , tv චැනල් youtube views , වොච් ටයිම් වලින් drama එක රෑන්ක් කරගන්නවද? 2. ඇඩ් ගොඩක් යන්නෙ හොද ජනප්‍රිය ටෙලෙඩ්‍රම වල නෙද?
  7. dilan_randika

    Questions FD දාන්න හොදම

    FD දාන්න හොදම මාස ගැන කීයද? මාසිකව පොලිය ගන්න එකද හොද?
  8. dilan_randika

    Questions ## ලස්සන තැන් බලන්න ගියාට ##

    අපි ලස්සන තැන් බලන්න ගියාට මිනිස්සු පිරිලනම් එතන නියම ලස්සන අපිට විදින්න බැහැ නේද බන්
  9. dilan_randika

    ස්කවී

  10. dilan_randika

    Questions මුනට බොඩි ලෝෂන්

    1 මුනට බොඩි ලෝෂන් ගාන එක අවුල් ද 2 baby මොයිස්චරිස අපේ මුනට ok ද 3 පිරිමි සදහා හොදම මොයිස්චරිස එකක් කියන්න
  11. dilan_randika

    Questions Connect වෙච්ච devices bandwidth එක use කරන හැටි

    Huawei router එකෙන් SLT 4G internet යනවනම්, connect වෙච්ච devices bandwidth එක use කරන හැටි බලන්න විදිහක් නැද්ද? http://192.16X.X.X/ එකෙන් බලන්න තැනක් හොයාගන්න බැරි වුණා.
  12. dilan_randika

    Questions ජොක්ස්ට්‍රැප් පාවිච්චි කරනවද ?

    ඔයාලාගෙ තරමෙන් කොච්චර දෙනෙක් ජොක්ස්ට්‍රැප් පාවිච්චි කරනවද? ඒක සිංහලෙන් මොකක් කියලා කියන්නේද? එක පාවිච්චි කරන එකේ කිසිඳු වාසි තියෙනවද?
  13. dilan_randika

    Questions මධ්‍යයේ දූපතක් නැති පාරක

    මධ්‍යයේ දූපතක් (middle island) නැති දෙපැත්තට ගමන් කරන පාරක (double line road) පාර හරහා යාම වෙලාවේ, වාහන නැති බව තහවුරු කරගෙන පළමු අර්ධය හරහා ගොස්, එයට පසු දෙවන අර්ධයත් වාහන නැති වෙලාවක හරහා යාම ආරක්ෂිතද?
  14. dilan_randika

    Questions ඉඩම් වල සයිස් එක

    තරමක් විශාල ඉඩම් / වත්ත තියෙන උබල වත්තේ කෙරවලවල් වලටවත් යවෙනවද බන් ෆුල් කොටුකරගෙනද තියෙන්නේ ඉඩම් වල සයිස් එක කියන්නේ මායාවක් නේද
  15. dilan_randika

    Questions 🔴🔴සිකුරාදා නිවාඩු දාල ට්‍රිප් යන්න

    සිකුරාදා නිවාඩු දාල ට්‍රිප් යන්නද හිටියේ මේ වියසනයෙන් පස්සේ කැන්සල් කලාද ? යනවා ද ?
  16. dilan_randika

    Questions වියසනය ආශ්‍රිත හදපු AI පොටෝස්

    වියසනය ආශ්‍රිත හදපු AI පොටෝස් ගොඩක් ශෙයා වෙනවා වගේ කොහොමද හරියට එම ෆෝටො / වීඩියෝ අදුනගන්නේ ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි
  17. dilan_randika

    Questions කාර්ය බහුල ලයිෆ් එකේ

    කාර්ය බහුල ලයිෆ් එකේ රට ලෝකය ක්‍රීඩා සමාජ දේශපාලන ගැන update එකේ ඉන්නේ කොහොමද උබල මොනවා පාවිච්චිකර සෝස් (not kist, md)
  18. dilan_randika

    Questions වැඩ කරන ගමන් හෙඩ් සෙට්

    1 වැඩ කරන ගමන් හෙඩ් සෙට් එකෙන් මොනවද අහන්නේ 2 දෙකම ෆෝකස් කරන්න පුලුවන්ද 3 හෙඩ් සෙට් මෙක් / මොඩල් මොකක්ද
  19. dilan_randika

    Questions WFH කරන උබල

    WFH කරන උබල සමාජයත් එක්ක ටච් එකේ ඉන්නේ කොහොමද
  20. dilan_randika

    Questions 🔴 සුප්මාකට් හා ගමේ කඩ ??

    නෙස්ලේ වගේ කොම්පනි සුප්මාකට් හා ගමේ කඩවලට එකම අයිටම් එක කොලිටි , පැකින් 2කට ගහනවද මට එහෙම කීපයක් මීටර් වුනා කැරී වැඩේ කියන්නේ ප්‍රයිස් එකනක් එකමයි

    No contents