1. dilan_randika

    ### ෆ්රුට් and nut අයිස් ක්‍රීම්

    ඉස්සර ෆ්රුට් and nut අයිස් ක්‍රීම් ආසයි කන්නේ අඩුවෙන් නිසා ආසාවක් ඇවිල්ල කෑවා ඉස්සර හොදම elephant house අඩෝ දැන් කොලිටිය මාර විදිහට අඩු වෙලානේ අවුරුද්දකින් විතර කෑවා නිසා හොදට වෙනස තේරෙනවා
  2. dilan_randika

    Questions ### ෆුවල් ටෑන්ක් ඇඩිටිව්ස් ?

    උඹල වාහන වලට ෆුවල් ටෑන්ක් ඇඩිටිව්ස් දානවද ඉන්ජෙක්ටර්ස් ක්ලීන් වෙන්න
  3. dilan_randika

    Questions ### වයර්ස් මවුස්සල වයර්ඩ් මවුස් ?

    වයර්ස් මවුස් වයර්ඩ් මවුස් තරම් ක්ලික් එක ඇකියුරේට් නැද්ද
  4. dilan_randika

    Questions ###මූනෙ - මොයිස්චරිසින් ක්‍රීම් එක ??

    උබල මූනෙ ගාන මොයිස්චරිසින් ක්‍රීම් එක මොකක්ද
  5. dilan_randika

    Questions ### ITN, Rupavahini SEX කෑලි දාන

    ITN, Rupavahini SEX කෑලි දාන youtube කාරය වීව්ස් ගාන බලබල ආතල් එකක් ගන්නවා ඇති නේද බන්. එකම ටෙලියේ නෝමල් එකයි sex උලුප්පන එකයි දාන කොට
  6. dilan_randika

    ### පට්ට විදිහට පිරිසිදු වෙනවා

    ඉස්සර මම ගමන් යන්න ඉස්සෙල්ල පට්ට විදිහට පිරිසිදු වෙනවා දැන් මට හිතෙන්නේ ඇවිත් පිරිසිදු වෙන්න මොකද ඒ උබල කොහොමද සීතලටද මන්ද
  7. dilan_randika

    Questions ### ඇතුලේ දුම් ඩස්ට් සුවද ?

    සමහර කාර් ඇතුලේ දුම් ඩස්ට් සුවද එන්නේ ඇයි යවන්නේ කොහොමද ? [නෝ කෘතීම air fresheners]
  8. dilan_randika

    Questions ### vic, සකුර කැබින් ෆිල්ටරේ

    සකුර කැබින් ෆිල්ටරේ 2500 වගේ vic එක 5500 වගේ වෙනවා vic එකෙන් ලොකු වෙනසක් වෙනවද . මම යන්නේ සකුරා (ඉස්සර vic )
  9. dilan_randika

    Questions ### ලංකාවේ කාර් ජීප් මොඩල් වලින් ?

    ලංකාවේ කාර් ජීප් මොඩල් වලින් ඩිසයින් එක පරණ වෙන්නෙම නැති මොඩල් මොනවාද ?
  10. dilan_randika

    Questions ### ලංකාවේ ප්‍රසිද්ද හාමුදුරුවන්ගෙන් ??

    ලංකාවේ ප්‍රසිද්ද හාමුදුරුවන්ගෙන් ඇත්තටම සිල්වත් ගුණවත් ශික්ෂාකාමී අය කවුද ?
  11. dilan_randika

    Questions ### නොදන්නා ගිණුම් ??

    නොදන්නා ගිණුම් කියන්නේ මොනවද බන් බැංකුව ඔක්කොම විස්තර අරගෙනනනේ account ඕපන් කරන්නේ
  12. dilan_randika

    ### දැකපු හොදම කින්ඩියක් තමයි

    දැකපු හොදම කින්ඩියක් තමයි
  13. dilan_randika

    Questions ### දැන් කොහ්තුවට චිකන් කෑල්ල

    දැන් කොහ්තුවට චිකන් කෑල්ල වෙනම දෙන්නද අහනවා නේද කොහොමධ හොද අපිට වාසි කොහොම ගත්තත් චිකන් පෙන්නනවා විතරයි නේද
  14. dilan_randika

    Questions ### iphone එකක් ගන්න සල්ලි තියෙනවනම්

    iphone එකක් ගන්න සල්ලි තියෙනවනම් උබල අනිවා ගන්නවද නැත්නම් වෙන මොඩල් එකක් වුනත් පාවිච්චි කරන්න මනාපද
  15. dilan_randika

    Questions ### Youtube search ඕඩර් බයි ටයිම් ගිහිල්ල

    Youtube search ඕඩර් බයි ටයිම් ගිහිල්ල නේද බන් ශික් පොඩ්ඩක් බලල කියපන්කො
  16. dilan_randika

    Questions ## OP, BOP තේ ගන්නේ කොහොමද

    OP, BOP තේ ගන්නේ කොහොමද? සුපර් මාර්කට් වල නැහැ නේද?
  17. dilan_randika

    ## එකම රචකය වුනත්

    එකම රචකය වුනත් ලියන හම ගීතයම හිට් වෙන්නෙ නැහැනෙ හිට් වුනාම රචකයට එන ෆීලින් එක කොහොම ඇත්ද බන්
  18. dilan_randika

    Questions Fabric සීට් ගලවන්නෙ නැතුව

    Fabric සීට් ගලවන්නෙ නැතුව කාර් එකෙම තියල ක්ලීන් කරනවද service වල?

    No contents