1. dilan_randika

    🔴 කතුරුමුරුංග + පනුවෝ අතර තියෙන්න ආත්මීය බැදීම 🔴

    කතුරුමුරුංග පැල කාලේ සහ පනුවෝ අතර තියෙන්න ආත්මීය බැදීම මොකක්ද ? උන්ට කැරම් ෂොට් දෙන එක පවුද ? අයෙත් ගහට නගින්නේ නැද්ද ? ගහ පොඩි කාලේ විතරයි නේද මේ සීන් එක ?
  2. dilan_randika

    Questions 🔴🔴 ගාන අඩු හෑන්ඩ් වොෂ් 🔴🔴

    ගාන අඩු 4L වගේ තියෙන හෑන්ඩ් වොෂ් හමට හොද නැද්ද අවුලක් නැද්ද
  3. dilan_randika

    Questions තිසර පෙරරගේ 1 වීක් ප්‍රෙග්නන්ට් සීන් ??

    තිසර පෙරරගේ 1 වීක් ප්‍රෙග්නන්ට් සීන් එකී 70පන්දහේ extension කෝඩ් සීන් එකී මාව update කරන පින්වතෙක් ඉන්නවද
  4. dilan_randika

    Questions ඉන්දුනීසියන් woman - ප්‍රොෆයිල් බරගානක්

    එකම ඉන්දුනීසියන් woman kenek ge ෆොටෝ video තියෙන ප්‍රොෆයිල් බරගානක් තියෙනවා සහ suggest වෙනවා කොහොමද එහෙම profiles ගොඩක් තියෙන්නේ ෆොටෝස් videos එකකට එකක් වෙනස්
  5. dilan_randika

    දයාසිරිගේ ඇට දෙක

    දයාසිරිගේ ඇට දෙක
  6. dilan_randika

    Questions 🔴🔴 ක්‍රෙඩිට් කාඩ් සේව් කරලා

    ඇප් වල පේමෛන්ට් වලට උබල ක්‍රෙඩිට් කාඩ් සේව් කරලා තියන් ඉන්නවද එක RISK නැද්ද ?
  7. dilan_randika

    Questions 🔴🔴 Branded එකක් අරගෙන ??

    Branded එකක් අරගෙන එකේ return එක විදිහට පට්ට ඩියුරබිලිටිය ලැබුණු අයිටම් එක මොකක්ද ?
  8. dilan_randika

    Questions කොලබ ලොකු ස්කෝල ^##&%^&%

    කොලබ ලොකු ස්කෝල වල දැන් හෙනට උගන්නනවා අDUලු බන් හෙන periods ගානක් නිකන් ඉන්නවලු ඉස්සර එහම නැහැනේ බන් කොලබින් පිටත් එහෙමද
  9. dilan_randika

    Questions මේක මොකක්ද ? Price කීයද ?

    Model, Make & Price ?
  10. dilan_randika

    Questions Temu අඩුම ගානක් තියෙනවා නේද ?

    Temu අඩුම ගානක් තියෙනවා නේද වියදම් කරන්න. බදු ලොට් එක පිටින් ඊට පස්සේ එවනවා 1 එක එකක් වගේ වුනත් අඩුම ගාන පැනලානම් එවනවද ? 2 අඩුම ගානක් නැතුව නිදහසේ පචස් කරන්න හදා ගන්න බැරිද?
  11. dilan_randika

    Bunker buster

    ඇමෙරිකන් ගැහිල්ල මාරයි නේද අනික් රටවල් වලට හැරෙන්නවත් බැහැ Bunker buster පැය 18 කින් ඔක්කොම කර ඉවර කරලා තියෙන්නේ ඊශ්‍රායෙල් දන්නෙත් නැහැ නේද
  12. dilan_randika

    Questions ලොකු ෆෝන් පාවිච්චි කරන එවුන් ^%^&%

    ලොකු ෆෝන් පාවිච්චි කරන එවුන් කියහන් තනි අතින් handle කරන්න amaarui නේද 5X ගානේ ඉදන් 6X වලට පුරුදු වෙන්නේ කොහොමද
  13. dilan_randika

    Questions පෙන්නේ නැති ජෝක්කු ^&%^&%

    පේන්නේ නැති ජෝක්කු හෙන ගණන් දීල ගන්න එක " worth it" ද
  14. dilan_randika

    Questions TOYOTA මොකද පරණ විදිහට මේක දැම්මේ

    toyota මොකද පරණ විදිහට මේක දැම්මේ marketing ද ?
  15. dilan_randika

    චිචි බේබි මහන්සියෙන් ගත්ත evo X එකේ දන්සල් කන්න යනවා

    චිචි බේබි මහන්සියෙන් රස්සාවක් කරලා ගත්ත evo X එකේ දන්සල් කන්න යනවා මේවා අපි අරන් දුන්න එව්වා කියල හිතෙනකොට මොකද හිතෙන්නේ උබලට ?
  16. dilan_randika

    Questions T වලදී එන traffic එක $#^%$#$%^$&

    ඔය රතු පාටට එන වාහන ටික බලන්න හෙන amaarui විශේෂයෙන්ම ඉස්සරහ සීට් එකේ කවුරු හරි ඉන්න කොට ඔය තත්වෙට මොකද කරන්න ඕනේ
  17. dilan_randika

    Questions හොද 3-in-1 ෂවර් එකක් කියන්න

    හොද 3-in-1 ෂවර් එකක් කියන්න කල් පැවැත්ම හොද වතුර ප්‍රේෂ එක හොද බ්‍රෑන්ඩ් එකක් , ෂොප් එකක් කියන්න
  18. dilan_randika

    Questions පීපල්ස් බෑන්ක් ඔන්ලයින් පෙන්නනේ pos කියලනේ

    පීපල්ස් බෑන්ක් ඔන්ලයින් පෙන්නනේ pos කියලනේ merchant පෙන්නන්නේ නැහැනේ even nsb පෙන්නනවා shit
  19. dilan_randika

    Questions led බල්බ් 1-2ක් dim පත්තු වෙනවා ??

    අවුට්දෝ සහ ගේ ඇතුලේ led බල්බ් 1-2ක් dim පත්තු වෙනවා සුවිච් ඔෆ් කරලා තියලත් මොකද තද වැස්ස සහ සුළග එක්ක වුනේ

    No contents