උබල electronics අයිටම්, හෙඩ් සෙට් , earphone , ෆෝන් , වාහනේ ඉන්ටෙරිය පාට්ස් අල්ලන කොට හෙන පරිස්සමෙ නෙමේද බන් අල්ලන්නේ
චයිනීස් මගුල් නිසාද දන්නේ නැහැ mata එව්වා අල්ලනකොට kadei කියලා ෆීල් වෙනවා
එක නිසා හෙන පරිස්සමෙන් අල්ලන්නේ
හෙන කරුමයක් බන්
කොලිටි , branded බදු එහෙම කැඩෙන්නේ නැද්ද බන්