Fake SMS from unknown IDD numbers
මොබිටෙල් භාවිතා කරන්නන්ට මුදල් තෑගී දෙන SMS එක සිස්ටම් ප්‍රශ්නයක්ද?
අද දින මොබිටෙල් භාවිතා කරන අයෙකුට යුරෝ 50,000 ක වටිනා මුදලක් දිනා ඇති බවට කෙටි පණිවිඩ ලැබී තිබෙනවා.
පිටරට අංක කිහිපයකින් මෙලෙස කෙටි පණිවිඩ ලැබුනේ. "call me pls" යනුවෙන් සදහන් කර එවන ලද...