ගැසට් වැඩක් නෑ අපි රග්බි බලන්න යනවා
පසුගිය 24,25 යන දෙදින ආණ්‌ඩු පක්‍ෂයේ සියලුම මැති ඇමැතිවරු පාර්ලිමේන්තුවට පැමිණීම අනිවාර්ය බවට නියෝග තිබියදී තරුණ මන්ත්‍රීවරුන් 10ක් කොරියාවේදී පැවැත්වුන ඒෂියන් ෆයිව් නේෂන් රග්බි
තරගය නැරඹීම සදහා ගොස් තිබුනා.
24,25 සුපිරි හෝටල් සංකීර්ණ...