Normal basic eka ganna den minimum salary requirment eka keeyada machanla?
Dexter011 Well-known member May 19, 2021 5,534 10,382 113 Dec 20, 2025 #1 Normal basic eka ganna den minimum salary requirment eka keeyada machanla?
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,305 2,115 113 Dec 20, 2025 #2 Dexter011 said: Normal basic eka ganna den minimum salary requirment eka keeyada machanla? Click to expand... " නෝමල් බේසික්" මොනවද බන් ඒ කාඩ්. ඔයාට සලරි එකේ අවුලක් නම් FD එකක් දාල එකෙන් 90% ලිමිට් එකට කාඩ් එක ගන්න පුළුවන්.
Dexter011 said: Normal basic eka ganna den minimum salary requirment eka keeyada machanla? Click to expand... " නෝමල් බේසික්" මොනවද බන් ඒ කාඩ්. ඔයාට සලරි එකේ අවුලක් නම් FD එකක් දාල එකෙන් 90% ලිමිට් එකට කාඩ් එක ගන්න පුළුවන්.
Dexter011 Well-known member May 19, 2021 5,534 10,382 113 Dec 20, 2025 #3 Sunil dinawamu said: " නෝමල් බේසික්" මොනවද බන් ඒ කාඩ්. ඔයාට සලරි එකේ අවුලක් නම් FD එකක් දාල එකෙන් 90% ලිමිට් එකට කාඩ් එක ගන්න පුළුවන්. Click to expand... Godak ma hotel offers and clothing valata thama. Phones ehema gannava nm instalment fd daala ganna eken therumak nahe ne. Eka paara gevala ganna ekai fd daala aai bedala gevana ekai same.
Sunil dinawamu said: " නෝමල් බේසික්" මොනවද බන් ඒ කාඩ්. ඔයාට සලරි එකේ අවුලක් නම් FD එකක් දාල එකෙන් 90% ලිමිට් එකට කාඩ් එක ගන්න පුළුවන්. Click to expand... Godak ma hotel offers and clothing valata thama. Phones ehema gannava nm instalment fd daala ganna eken therumak nahe ne. Eka paara gevala ganna ekai fd daala aai bedala gevana ekai same.
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,305 2,115 113 Dec 20, 2025 #4 Dexter011 said: Godak ma hotel offers and clothing valata thama. Phones ehema gannava nm instalment fd daala ganna eken therumak nahe ne. Eka paara gevala ganna ekai fd daala aai bedala gevana ekai same. Click to expand... ලංකාවේ හොටෙල් ඔෆස් කියන්නේ කිසි වැඩකට නැති එකක් බන්. කොන්දේසි ගොඩක් එක්ක දෙන්නේ. කව්ද බන් නිදහසේ කාල / බීල ඉන්න එකට කොන්දේසි වලට යටත් වෙලා දෙන දෙයක් කාල ලැබිච්ච තැනක ලැගල ඉන්න හොටෙල් වල යන්නේ. සමහර සුපර් මාකට් වලිනුත් දෙනවා හාල් / සීනි / පරිප්පු /අල / කිරි පිටි වගේ ඕනෑම දේවල් අයින් කරලා සුදුරු/ මාදුරු/ දියලුණු වලට ඔෆස්. ඒකත් 5000 ක 10000 ක බඩු ගන්න ඕන කියල ලිමිට් දාල දෙන්නේ. Last edited: Dec 20, 2025 Reactions: code_infinity
Dexter011 said: Godak ma hotel offers and clothing valata thama. Phones ehema gannava nm instalment fd daala ganna eken therumak nahe ne. Eka paara gevala ganna ekai fd daala aai bedala gevana ekai same. Click to expand... ලංකාවේ හොටෙල් ඔෆස් කියන්නේ කිසි වැඩකට නැති එකක් බන්. කොන්දේසි ගොඩක් එක්ක දෙන්නේ. කව්ද බන් නිදහසේ කාල / බීල ඉන්න එකට කොන්දේසි වලට යටත් වෙලා දෙන දෙයක් කාල ලැබිච්ච තැනක ලැගල ඉන්න හොටෙල් වල යන්නේ. සමහර සුපර් මාකට් වලිනුත් දෙනවා හාල් / සීනි / පරිප්පු /අල / කිරි පිටි වගේ ඕනෑම දේවල් අයින් කරලා සුදුරු/ මාදුරු/ දියලුණු වලට ඔෆස්. ඒකත් 5000 ක 10000 ක බඩු ගන්න ඕන කියල ලිමිට් දාල දෙන්නේ.
Erzo Well-known member Aug 4, 2018 8,314 9,487 113 Heaven :p Dec 20, 2025 #5 Ehema danne ne. Mata 1.70 ta dunna 2.50 limit platinum card ekak. 2.50 da, 2 da manda limit eka
Sajam Active member Aug 29, 2021 183 228 43 Dec 21, 2025 #6 offers ගන්න හිතාගෙන, තමන්ගෙ salary එකට ගන්න පුළුවන් උපරිම credit limit එක දාල credit card එකක් ගන්නව කියන්නෙ, 90% chance එකක් තියෙනව ඉවක් බවක් නැතුව වියදම් කරල, ඕකෙ හිර වෙන්න.
offers ගන්න හිතාගෙන, තමන්ගෙ salary එකට ගන්න පුළුවන් උපරිම credit limit එක දාල credit card එකක් ගන්නව කියන්නෙ, 90% chance එකක් තියෙනව ඉවක් බවක් නැතුව වියදම් කරල, ඕකෙ හිර වෙන්න.