Java EE වීඩියෝ සෙට් එක ඕනද?(AppDev)
දැනට තියෙන හොදම වීඩියෝ Training සපයන ආයතනයක් වන AppDev හි
විඩියෝ Training(6cd) සෙට් එක ඕන අය ඉන්නවනම් කියන්න මා ගාව තියෙනවා දෙන්න පුලුවන්.
Download link එක නොමිලේම ඔයාලට දෙනව
හැබැයි ඉතින් පොඩි පගාවක් විදියට රෙප් එකක්වත් එක්ක එහෙම දාපල්ලකො උඹලා ඔක්කොටම...