ඉහි ඉහිඅඩෝ.........වු කව්ද මේක බම්ප් කලේවිලිලැජ්ජාවේ සන්තෝසේ බෑ අෆ්ෆා
![]()

ambooooooo... kaalekin mekata aawe
අතිශයින්ම සුන්දර වූ එලකිරි සාමජිකයින් පිරිසක් සමග ගතකල වකවානුවක්... මේ හමුවූ කිහිපදෙනානම් සුන්දර මිනිසුන්... මේ සුන්දරත්වය නැවත අත්විදින්න අපි නැවත හමුවෙමු...??? ආසාවෙන් හිටියත් සහභාගී වෙන්න නොහැකි වූ සගයන්වත් අපි හමුවෙමු..
හමුවෙමුද අපි ආයෙත්...??



ඒ කියන්නේ මම ගැන තමයි...

තරු යායේ ඈතින් ඈතට දිදුලන රන්තරු පොකුරක් සේ
කිසි දිනය නොමියෙන සොහොයුරු පෙමකින් ඔබ අප වෙලුනාවේ
KATTIYA MOKADA KIYANNE NEXT TIME KANDY HARI GAMPOLA HARI EKAK ORGANIZE KARANNADA???![]()
කස්ටිය එල fun එකක් අරගෙන නේද
Forum එකක මේ වගේ දෙයක් සංවිදානය කල එක ගැන සංවිදායක මණ්ඩලයට ස්තුති කරන්න ඕන
මටත් එන්න තිබුන නම් ගොඩක් සතුටුය් කොහෙද ගොඩක් දුර වගේම මේ exam නිසා බෑ නේ .
ලබන පාර වත් චාමික අය්යා ගේ travel bag එකේ බැහැල වත් එනවා![]()
එකෙන්ම
ආසාවෙන් හිටියත් සහභාගී වෙන්න නොහැකි වූ සගයන්ඒ කියන්නේ මම ගැන තමයි...
කස්ටිය දැන් එක එක පැති වල..එක එක රාජකාරි වල..ජීවිතේ ගොඩක් වෙනස් වෙලා..ලෝකෙ ගොඩක් කැරකිලා..ආයිත් පරන විදිහට ෆිට් එකේ සෙට් වෙලා පරණ ලෙන්ගතුකමින් එකතු වෙන්න දවසක් එනවනන් ලොකු දෙයක් හෙට අනිද්දම...![]()
thread ekak daamu ehenam....ඔව් ඈ... මටත් කියපන්... කුරුණෑගල ඉදලත් බැරි උනා නේ... ශෙක්
එකෙන්ම

