නම හිරියට මතක නැති ගේම් එකක් තියනවා

නම හිරියට මතක නැති ගේම් එකක් තියනවා

මචන්ලා මට නම හිරියට මතක නැති ගේම් එකක් තියනවා.:angry: මේකේ අපි කන්ඩායමක් යන්නේ ගේමට, මරු තුවක්කු තියනවා. නිකන් IGI වගේ ෂේප් එකක් තියෙන්නේ. මට මතක හැටියට ගේම් එකේ නම R අකුරින් පටන්ගන්නේ. Cafe වල එහෙම ඉස්සර තිබුනම ගේම් එකක්............

මේකේ එක එක Mission ගොඩාක් තියනවා.හිමේ Mission තියනවා. එච්චර ලොකු ගේම් එකක් නෙවෙයි. P III වල උනත් ගහන්න පුළුවන් ගේමක්, කියලයි මට මතකේ තියෙන්නේ කවුරු හරි මේකේ නම දන්නවනම් කියන්නකෝ.........................................




දන්නේ නැත්නම් රෙපක්වත් දෙන්න