පහන් තිරය වෙනුවට
පොල්තෙල් පහන් පත්තු කරනකොට දාන පොඩි පොට්ටනිය (පහන් තිරය වෙනුවට සුවද ජාති දාලා හදන එකක්) හදන කොට දාන දේවල් මොනවද කියලා දන්න කෙනෙක් කියනවද ?
ඒකට කොට්ටපොල් දානව කියල දන්නව. අනිත් දේවල් මොනවද ? මේක ගැන හොඳටම දන්නෙ ආච්චිලා තමයි.
අනේ කාට හරි පුලුවන්නම් දන්නකෙනෙක්ගෙන් අහගෙන මට...