පහන් තිරය වෙනුවට

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    පහන් තිරය වෙනුවට

    පොල්තෙල් පහන් පත්තු කරනකොට දාන පොඩි පොට්ටනිය (පහන් තිරය වෙනුවට සුවද ජාති දාලා හදන එකක්) හදන කොට දාන දේවල් මොනවද කියලා දන්න කෙනෙක් කියනවද ?

    ඒකට කොට්ටපොල් දානව කියල දන්නව. අනිත් දේවල් මොනවද ? මේක ගැන හොඳටම දන්නෙ ආච්චිලා තමයි.

    අනේ කාට හරි පුලුවන්නම් දන්නකෙනෙක්ගෙන් අහගෙන මට උදවුවක් කරන්නකෝ....