සැම්සුන් - එල්ජී (Samsung - Lg Refrigerator)

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    සැම්සුන් - එල්ජී (Samsung - Lg Refrigerator)

    මට fridge එකක් ගන්න ඕනෙ. දැං තියෙන digital converter system කියන එකෙන් වෙන්නෙ මොකක්ද ? samsung එකේ කියන RT26FAKM model එකයි LG එකේ කියන GL- B282SLHLඑකයි දෙකම එකම ගාන. රු.79990.00

    මේ දෙකෙන් වඩා හොඳ මොකක්ද ? ඔයාලාගෙ අත්දැකීම් කියන්න.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    අනේ කවුරුවත් දන්නෙ නැද්ද ?................................