1. Mali2009

    මෙට්ට HELP

    කොහු මෙට්ට වර්ග 2ක් තියෙනවලු කොහු පන්ච් මෙට්ට සහ කොහු රබර් මෙට්ට.. මේ දෙකේ වෙනස මොකක්ද? කොඳු ඇට පේලියෙ ගැටලුවක් තියෙන කෙනෙකුට ගැලපෙන්නෙ කෝකද ?
  2. Mali2009

    Expire වෙලා ....... උදව් කරන්නකෝ

    මගේ passport එක 2020 දී expire වෙලා ... දැන් ඒක හදාගන්නෙ කොහොමද ? මම මහරගම ප්‍රාදේශීය ලේකම් වීමෙන් .... දැන් online කතන්දරයක් තියෙනවා නේද ? මම මොකද කරන්නේ
  3. Mali2009

    Dilmah ඩිල්මා තේ

    මම ගත්ත dilmah තේ ටින් එක තීන්ත වේලෙන්න කලින් පැක් කරලද කොහෙද තීන්ත ගඳයි ..... Expire වෙන්නෙ 2024 ...... Dilmah තේ බොන තව කාට හරි මෙහෙම වුනාද ?
  4. Mali2009

    මිල

    <a href="https://ibb.co/Y3y9k9k"><img src="https://i.ibb.co/Y3y9k9k/16864557453087587160071332291179.jpg" alt="16864557453087587160071332291179" border="0"></a> බලන්න මාසයක් ඇතුළත මිල වැඩිවීම audult diapers .... - වැඩිහිටි- අය හිටියොත් වියදම ....-- Post added on 1686456171
  5. Mali2009

    ඩෙංගු මදුරු මර්දන පෙත්ත

    ඩෙංගු කීටයන් විනාශ කිරීමට විශේෂ පෙත්තක් අඩු මුදලකට වෙලදපලෙන් මිලට ගත හැකි බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි මේ කියන පෙත්තෙ නම මොකක්ද ? පෙත්තක් කීයද ? එක පෙත්තක් දාන්නෙ වතුර ලීටර කීයකට ද?
  6. Mali2009

    එළකිරියේ doctors ලා උදවු කරන්නකෝ

    මගේ යාළුවට දියවැඩියාව හොඳටම වැඩිවෙල රුධිරයේ ඔක්සිජන් අඩුවෙල heart case එකකුත් ඇවිල්ල. දැන් උතුරු කොළඹ මහ රෝහලටadmit කරල. දියර ජාති විතරයි දෙන්නෙ ... එයාට සුප් හදන්න මොනවද දාන්න හොඳ එළවලු වර්ග සිනි නිසයි ගැටලුව . ... 500ට වැඩිවෙලා තිබුණ ලු
  7. Mali2009

    පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන කෝප් එකේදී හෙළිවූ කතාව

    පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන කෝප් එකේදී හෙළිවූ කතාව
  8. Mali2009

    Research එකට උදව්

    මගෙ යාලුවෙකුගෙ research එකකට රැකියා කරන අයගෙන් උදව්වක් ඕනෙ වෙලා තියෙනවා. Data collect කරගන්න. ... දැනට ලැබිලා තියෙනවා ටික මදි ලු . කරුණාකර ලා රැකියා කරන කිරියන්ට පුළුවන් ද උදව් කරන්න? මේ පහත link එකෙන් තොරතුරු දීලා ලොකුම උදව්වක් මේක. .. Master එකේ final Research එක...
  9. Mali2009

    APIT ගෙවන අය

    නඩුකාර වරු කියනවලු APIT එක එයාලට අදාල නෑ කියල ? ඒක ඇත්ත ද ? කවුරු හරි ඒක දන්නවද ? ඒක ඇත්ත නම් (හරියටම දන්නෙ නෑ) වයවස්ථාදායකයයි විධායකයයි දෙකත් APIT ගෙවන්න ඕන නෑ නේද ? එතකොට 226 ම APIT වලින් නිදහස් නේද ? මොකක්ද මතය ?
  10. Mali2009

    ටයිප් (Dictate)

    Desktop එකේ, dictate කරනකොට word ටයිප් වෙන dictate facility එක පාවිච්චි කරන්නෙ කොහොමද ? Dictate button එක තියෙනවා .... in built speakers තියෙනවා . එත් in built microphone තියෙනවාද කියලා හරියටම දන්නේ නෑ (office pc) ඒක check කරන්නේ කොහොමද ? Laptop එකේ තියෙන්නේ පරන word...
  11. Mali2009

    මෝටර්රථ රක්ෂණය HNB

    HNB අලුතෙන්ම මෝටර්රථ රක්ෂණයක් හඳුන්වාදී ලාලු. මුලින්ම ගෙවන්න ඕන PREMIUM එකෙන් 50% ලු .. ඉතිරිය ගෙවන්න ඕන CLAIM එකක් දානවනම් විතරයි ලු .... ACCIDENT එකකට CLAIM නොකලොත් ගෙවන්න ඕන නැහැලු (ඒ කියන්නෙ NO CLAIM BONUS 50% කියන එක) මේ COMPANY එක දිගුකාලීන පැවැත්ම කොහොමද කියල මට...
  12. Mali2009

    මේ vedio clip එකේ ..

    මේ clip එකේ සම්පූර්ණ vedio එක හොයා දෙන්න පුළුවන්ද කාට හරි ... සම්පත් උඩුදුම්බර මහතාගෙ
  13. Mali2009

    OUSL කොරියානු භාෂාව

    විවෘත විශ්වවිද්‍යාලයෙ කොරියානු භාෂා පාඨමාලාව කරපු අය කව්ද ඉන්නෙ? ඒක හොඳයි ද ? උගන්වන එක ... certificate එක පිලිගැනීමක් තියෙනව ද? මොනවද විස්තර
  14. Mali2009

    තලවතුගොඩ

    හෙට ඉරිදා 24/07/2022 තලවතුගොඩ පෙට්‍රල් ෂෙඩ් එකට පෙට්‍රල් ලැබෙනව ද කියල දන්න අය ඉන්නව ද? 19/07/2022 publish කරල තියෙන ලැයිස්තුව අනුව හෙට ලැබෙන්න ඕන. ඒත් ෂෙඩ් එකේ අය කියනව හෙට ලැබෙන්නෙ නෑ කියල... ඉරිදා පෙට්‍රල් බවුසර් එන්නෙ නෑලු... අංක අනුව හෙට මට entitle ..... දන්න අය උදවු කරන්න කෝ
  15. Mali2009

    17 - මහනුවර

    14/03 2022 නුවරට යන්න ඕනෙ... උදේ 4 ට හරි 4.15 ට හරි නුගේගොඩට එන 17 - පානදුර මහනුවර බස් එක දැන් තියෙනවද කියල දැනගන්නෙ කොහොමද? කොරෝනා හා ඩීසල් ප්‍රශ්නය නිසා බස් යනවද?
  16. Mali2009

    වෝටර් ටෙක් WaterTec

    Help Needed Water Tec කියන brand එකේ ප්ලාස්ටික් tap වල ලංකාවේ agent කවුද ? ගොඩක් කඩවල waterTec tap විකුණන්න තියෙනවා. මට හොයාගන්න ඕන මොන කොම්පැනියද agent කියලා
  17. Mali2009

    Brand New Vihicles

    යාලුවනේ මේ දවස්වල ගොඩක් vehicle permit විකුනනවා. ලක්ෂ 21-22 වගේ . එයින් එකක් ගත්තොත් ලක්ෂ 36 Tax Free . එතකොට ලක්ෂ 36ක බදු නිදහස් වන (මුළු බද්ද ලක්ෂ 36 වන) වාහන මොනවද කියලයි . ඒ වාහනයක (Brand New ) Purchase Value එක කීයද ? කියල දන්නා අය කියනවාද ... Please help me......
  18. Mali2009

    Excel Help

    අනේ මට උදව් කරන්න ... මේ පහල දම් පාටින් දාල තියන if command එක ලියන හැටි කියල දෙන්නකෝ Loan Amount 250,000.00 Payment Date 5/25/2014 (Date should enter as Month/date/year) No of Installment 60 Interest Rate 4.20% Installment 4,166.00...
  19. Mali2009

    සිංහල බස සිංහල සංඥා බසට පරිවර්තනය

    සිංහල බස සිංහල සංඥා බසට පරිවර්තනය අවුරුදු තුනහමාරක් තිස්සේ සිදුකරන ලද සිංහල බස සිංහල සංඥා බසට පරිවර්තනය කිරීමේ පර්යේෂණය සහ ඒ සඳහා නිපදවූ මෘදුකාංගය හඳුන්වා දීමට සබරගමුව පලාතේ, බලංගොඩ යශෝධරා විශේෂ විදුහලේ ගුරුවරුන්ට පැවැත්වූ වැඩමුළුව ගැන හා එහිදී ලැබුනු ප්‍රතිචාර ගැන සිතේ ඇත්තේ බලවත් සතුටකි. අප...

    No contents