අත්‍යවශ්‍ය ආහාර රැසක මිල පහළට
" සහල්, අල, ලූනු, කුකුල් මස්, බිත්තර, හාල්මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල මේ වනවිට පහත වැටී ඇත. සම්බා සහල් කිලෝව රුපියල් 68ටත්, කුකුල් මස් 280 ත් 320 ත් අතරද, බිත්තර 12.50 කටත්, හාල්මැස්සන් කිලෝව 326 ටත් අල රුපියල් 60 ටත්, ලොකු ලුණු 60 ටද මිලට...