1. nivish

    ඉස්පිරිතාල වලට යන්න එපා අමාරු උනත් ගනන් ගන්නෙ නෑ

    අඩො සිරවට ඒවානම් ඉතින් පට්ට කැත වැඩ බං.. යකෝ මොනා උනත් ජිවිතයක්නේ කියලා හිතන්න තිබුනා.. ඇයි බං..
  2. nivish

    මොනවාද යකො මේ ෆොටො ශුට්😂😂

    මොන කුනුහරපයක්ද බං මේ
  3. nivish

    සිපිලීස්

    BUMP
  4. nivish

    In ear headphones

    BUMP
  5. nivish

    ශිෂත්තේ සමත් අයට පමණයි

    ශිෂත්වේ පාස් උන එකෙන් උන එකම හොද දේ තමයි හොද ඉස්කොලේකට යන්න පුලුවන් උන එක විතරයි..
  6. nivish

    SpaceX Starlink සැටලියිට් ඉන්ටනෙට්

    අපිටත් ඕක ගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ..
  7. nivish

    ලෝකයම කොරෝනා එන්නත මිල දී ගැනීමට සූදානම්..! අපි මොකද කරන්නේ..?

    අපේ මිනිස්සු දෙපැත්තට බෙදිලා මරාගන්න සුදානම්..
  8. nivish

    අද සිට ඕනෑම බැංකු කාර්ඩ් පතකින් කිසිම ගාස්තුවකින් තොරව ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමේ හැකියාව

    මේ වෙලේ හැටියට එහෙම හරි දෙයක් කරනවානම් හොදයි ඒත් ඉතින් ඒක හරියටම වෙනවද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ..
  9. nivish

    උබල නාද්දි කොන්ඩෙ යනවද?

    ඔව් බං එපා වෙනවා
  10. nivish

    අම්මෝ.. මේක බලන්නේ නැතිව නම් ජෙලි කන්න එපා

    අම්මෝ හුම්මෝ කිය කියා වීඩියෝ එකට විව්ස් ගන්න එවුන්ගේ වීඩියෝ නම් බලන්නේ නෑ
  11. nivish

    තමංගෙ කියල වැඩක් කරගන්න වෙලාවක් නෑනේ

    බහුතරයක් කොල්ලන්ගේ ජිවිත රටාව ඕක තමයි බං අද කාලේ.. දැන්නනම් work from home නිසා ටිකක් වැඩිපුර ගෙදර ඉන්නවා.. නැත්නම් ඉතින් ඔය විදියට තමයි ඉතින් ජිවිතේ ගෙවෙන්නේ අඩෝ සිරාවටම පැය 11ක්..? එපා වෙන්නේ නැද්ද බං..?
  12. nivish

    ටිවි එක කුඩු

    අලුත් එකක් ගන්න එක වාසී ඕක හදනවාට වඩා.
  13. nivish

    උබලා බුදියන්නේ නැද්ද?

    අපිත් ඉන්නෝ

    No contents