අනුවේදනීය සිද්ධියක් - කිඳෙල්පිටිය ඒරියා

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,380
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඒ මල්ලිට හරි අයියට හරි ආයෙම මෙවන් අකල් මරණයක් මතු අත් බවයක ඇති නොවේවා කියලා පතනවා
    :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ ෆෝන් එක ආන්සර් කරපු එකාට එපා වෙන්න ඇති බං ජීවිතේම. :(:(:(

    මං හැපුන පාර ඇදිල ගියේ බන් ටිපර් එකක් ඉස්සරහට. පාර මැද හැපිලා දකුනු පැත්තට ගිහිල්ලා වැටිලා බිම දිගේ ඇදිලා ගියේ. ඇදිල යනකොට දැක්ක ටිපර් එකක් ඉස්සරහ තියනව. පාර අයිනෙ ටිපර් එක. ඇදිල යනකොට බැලුවෙ ටිපර් කාරය අද්දන්න හදනවද කියල. එතකොටම තේරුනා ඌ නවත්තල කියල. එතකොට හිතට සැනසිල්ලක් ආව. පාරෙ ඉස්සරහට වාහනයක් ආවෙත් නෑ. තත්පරේකටත් අඩු ඇති බන් ගියපු වෙලාව. ඔය ඔක්කොම හිතුනා.

    ඇදිල ගිහිල්ල නැවතුනාම නැගිටින්න ට්‍රයි කලා. නැගිටින්න කොන්ද කෙලිකරගන්නත් අමාරු වුනා. ඒ පාර නම් අවංකෙන්ම බය හිතුනා. නැගිටින්න හදන්නෙ නැතුව බැලුව මොකද වෙලා තියෙන්නෙ කියල. බැලුවම කකුල වැටිලා පැත්තට. කොන්දට මොනවහරි වෙලාද කියල හිතුන මට. පැත්තට වැටිච්ච කකුලේ ඇඟිලි දෙකක් හොලවල බැලුව දැනෙනවද කියල. යන්තම් ඇඟිලි දෙකක් හොලවගන්න පුලුවන් වුනා දැනීමෙ අවුලක් තිබ්බෙ නෑ. ඒ පාර තමා ආයිත් හිත හරිගියෙ.

    ඊට පස්සෙ තමා කට්ටිය එකතුවෙලා හොස්පිටල් එකට අරන් ගියේ. යනකොට එක්කන් ගියපු අයිය කෙනෙක්ගෙ ෆෝන් එකෙන් ගෙදරට කෝල් එකක් දුන්න අවුලක් නෑ දනිස්සෙන් පල්ලෙහා කැඩිල විතරයි බයවෙන්න එපා හොස්පිටල් එකට එන්න කියල.

    මගෙ ෆෝන් එක එලියට ගන්න විදියක් තිබ්බෙ නෑ කකුල ඇඹරෙන නිසා. හොස්පිටල් එකට ගියාම තමා ෆෝන් එක එලියට ගන්න පුලුවන් වුනේ. ෆෝන් එක අරන් කෝල් එකක් ගන්න ගන්න හදකොට අපේ එක්කෙනා මැසේජ් එකක් දාල පරිස්සමින් යන්න කියල. :sorry:

    ඒකත් මතක්වෙලා අර කලින් කියල තිබ්බ කතාව දැකලා ඇත්තටම පුදුම විදියට දුක හිතුනා.:(
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    :(:(:(
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    අම්මෝ...:( කොහොමද බන් ඇක්සිඩන්ට් එක උනේ..:sorry:
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Appaaa...me thiyenne :sorry: wahala ne ban..ekane....paara themila hodatama...wassata bike wala noya inna tharamata agata gunai kiyana ekai mage idea eka...

    bike eka lissanna gatthama hithaaganna ba...hariyata bike eka natanawa wage :sorry:

    mama ohoma lissala gihin happuna eka paarak, passe ayema dawasaka lissuwa..haiyen yanna one na :no: hemin gihin brake eka gahuwath lissnawa :dull: lissuwoth sorry dot com thamai..aye control wenne na lesiyata..
    ඔව් බන් වහින වෙලාවට බයික් බේක් අහනවත් හොරයි.. :dull:
    පුලුවන් තරම් ශේප් එකේ යන්න බලන්න ඕනේ..
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,281
    656
    113
    Classified
    දුක් සීන් බං. දැනට අව්රුදු 5කට විතර කලින් මායි යාලුවෙකුයි බයික් එකේ යද්දි අපිට ඉස්සරහින් ගිය බයික් එක කාර් එකක් ඔ්වර්ටේක් කරන්ඩ යද්දි ඉස්සරහින් කෙලගෙන ආපු ත්‍රී වීල් එකක වැදිල පාරට විසි වෙලා ත්‍රී වීල් එක පස්සෙන් ආපු කැන්ටර් එකට බලං ඉද්දි යට උනා බං. බඩවැල් පැන්න ජැකට් එක අස්සෙන්.
    ඉක්මනට ගිහින් උස්සල පැත්තකට කෙරුව ඒ වෙද්දිත් පන තිබුන ඒත් එක පාරම නහයෙන් ලේ විද්ද ඔලුව කඩන් වැටුන.
    බඩු මල්ලක් තිබ්බ පාරෙ හැමතැනම විසිවෙලා. කිරිපිටි පැකට් එකක් තිබ්බ පොඩි අයට දෙන.
    දුක්ම සීන් එක කියන්නෙ බං පොරගෙ ෆෝන් එකට කෝල් එකක් ආව පොරගෙ වයිෆ් ගෙන් එතන හිටිය එක්කෙනෙක් ආන්සර් කෙරුවම වයිෆ් කිව්වලු පරිස්සමට එන්ඩ කියල. මිනිහ ෆෝන් එක එක්ක ගල් වෙලා හිටිය බං විනාඩියක් විතර.
    බයික්වල යනවනං (මාත් දවසට 70 - 80 කිමී යනව වැඩට) බොහොම පරිස්සමෙන් යන්ඩ ඔ්නෙ. අනවශ්‍ය හදිස්සිය මරුවා කැඳවයි.
    මේ යාලුවට නිවන් සුව පතනව. ජාති ජාතිත් අකල් මරනවලට ගොදුරු නොවේවා පතනව.

    :(
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මුලින්ම නිවන් සුව පතනවා...

    මට නම් ඇත්තටම තේරෙන්නේ නැහැ ඇයි බයික් වල යන සමහර අය තමන්ගේ ජිවිතේ කිසිම වටිනාකමක් නැති විදිහට හැසිරෙන්නේ කියල.

    මම අනන්තවත් ජිවිත බේරලා ඇති එලවනකොට. පුදුම හදිස්සියක් තියෙන්නේ පාරට දැම්මම. අනික ගොඩක් වෙලාවට දාන්නේ වමින් එක අගලක් හැරුන නම් බඩුම තමා. කාටද මේවා කියන්නේ...

    බයික් පදින හැමෝගෙන්ම ඉල්ලන්ගේ පුළුවන් තරම් ඉවසීමෙන් එලවන්න කියලයි. උදාහරණයක් හැටියට පොඩ්ඩක් හිතන්න ඔයාල වාහනයක් පාරට දානවා දැක්කොත් ගොඩක් වෙලාවට හෝන් ගහගෙන ඇවිත් වෙට්ටුවකුත් දාල යනවා නේද. වැරදිලා වත් වාහනේ නවත්ත ගන්න බැරි උනොත් මොකද වෙන්නේ. තමන්ගේ ජිවිතේ නේද? වාහන කාරයට ඕනේ නම් ඉන්සුවරන්ස් එකෙන් මඩ් ගාඩ් එකක් ගන්න වෙයි.

    අපි හැමෝම අමාරුවෙන් ලැබුන මේ ආත්මය පරිස්සම් කරගෙන, රටට, ජාතියට වැඩදායි මිනිස්සු වෙමු...

    මාත් මචං බයික් ඇන්ඩ් වාහන දෙකම පදිනවා, මම ප්‍රතිපත්තියක් විදියට කිසිම වාහනේකට වමෙන් ඉස්සර කරන්නේ නෑ බං, වාහනයක් පදින එකෙක් විදියට මම අත්දැකීමෙන් හොඳටම දන්නවා වමෙන් ඉස්සර කරද්දි එතැන තියෙන භයානක කම, ගොඩක් අය කරන ලොකුම වැරැද්ද තමයි ඕක, එයිට අමතරව භයානක විදියට ඔවර් ටේක් කරන්න යන එක
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මචන් මමත් සෑහෙන්න බයික් පැදපු කෙනෙක්..වාසනවට එකම එක සුලු අනතුරක් ඇරෙන්න වෙන කිසි දෙයක් වෙලා නෑ..
    කියන්න තියෙන්නෙ

    1.පුලුවන් තරම් බයික් එක තමන්ට හුරු කරගන්නකල් සුලු අවධානමක් වත් ගන්න එපා.ගොඩක් අනතුරු වලක්වාගන්න පුලුවන් බයික් එක තමන්ට කන්ට්‍රොල් නම්

    2.බයික් එක හරියට නඩත්තු කරන්න..පුලුවන් තරම් ඔර්ජිනල් අමතර කොටස් දාන්න.. උදා-බ්‍රේක් පෑඩ්ස්..කේබල්..
    ටයර් ගෙවෙනකල්ම පාවිච්චි කරන්න එපා..පැච් 2-3 තියෙනටියුබ් පාවිච්චි කරන්න යන්න එපා..

    3.වමෙන් ඉස්සර කරන්න එපා..

    4.අනවශ්‍ය රේස් යන්න එපා.සමහරු තව බයික් එකක් තමන්ට ඉස්සර කලොත් ඒකත් එක්ක රේස් යන්න පටන් ගන්නවා.අන්තිමෙ සිහිය තියෙන්න අර බයික් එක පාස් කරන එක විතරයි..

    තැන, ප්‍රදේශය වාහන..පිලිබඳ අවබෝදයෙන් වේගය තීරනය කරන්න

    5.සයිඩ් කණ්ණඩි පාවිච්චි කරන්න.ගොඩක් බයික් තියෙනව ස්ටයිල් එකට ගලවල එහෙම නැත්නම් පොඩි පිටි පස්ස පේන්නෙ නැති ඒවා හයි කරලා තියෙන්නෙ

    6.සිගනල් ලයිට් පාවිච්චි කරන්න

    7.අනිවාර්යෙන්ම හෙල්මට් එකක් පාවිච්චි කරන්න..මම අනන්තවත් දැකලා තියෙනව හෙල්මට් එක අතෙ දාගෙන බයික් පදිනව..

    8.තව දෙයක් ලොකු වාහන්ත් එක්ක ගේම ඉල්ලන්න යන්න එපා..පොඩ්ඩක් ගෑවුනත් ප්‍රතිපල තෙරෙනවනෙ..

    9..වාහන පිටිපස්සෙන් ගොඩක් ලන් කරලා යන්න එපා..අලුත් වාහන, බයික් වලට වඩ ඉක්මනින් නවත්වන්න පුලුවන් ඒබීඑස් වගෙ තාක්ෂන තියෙන නිසා..ගොඩක් ලන්කරල තියෙද්දි ඉස්සරහා වාහනෙ එක පාරටමබ්‍රේක් කලොත් අනිවා වදිනවා

    10.වෙන වාහනයක් ඉස්සර කරනකොට හෝර්න් එක හෙඩ් ලයිට් වගෙ දේවල් පාවිච්චි කරල දැනුම් දෙන්න..

    මට හිතුන දේවල් ටික දැම්මෙ..සමහරුනම් එකඟ වෙන්නෙ නැතිවෙයි..

    අන්තිමට කියන්න තියෙන්නෙ බොරුවට වැඩ දාන්න යන්නෙ නැතුව තමන්ගෙ පාඩුවෙ ඉවසීමෙන් යන ගමනක් ගිහින් එන්න කියලා තමයි..

    බයික් වලින් පාරෙ වැඩ දාන අයට මම හරි වීරකමක් කරනවා වගේ පෙනුනට අනිත් අයට හිතෙන්නෙ පිස්සෙක් කියලා

    වැඩ දාන්න ඕන අයට කියන්නෙ ඒ අය කෙලින්ම රේස් ට්‍රැක් එකකට ගිහින් තමන්ගෙ වැඩ පෙන්වන්න

    තමන්ගෙ ජීවිතෙ වටිනාකම තේරුම් ගන්න
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    4.අනවශ්‍ය රේස් යන්න එපා.සමහරු තව බයික් එකක් තමන්ට ඉස්සර කලොත් ඒකත් එක්ක රේස් යන්න පටන් ගන්නවා.අන්තිමෙ සිහිය තියෙන්න අර බයික් එක පාස් කරන එක විතරයි..
    :sorry::sorry:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මාත් මචං බයික් ඇන්ඩ් වාහන දෙකම පදිනවා, මම ප්‍රතිපත්තියක් විදියට කිසිම වාහනේකට වමෙන් ඉස්සර කරන්නේ නෑ බං, වාහනයක් පදින එකෙක් විදියට මම අත්දැකීමෙන් හොඳටම දන්නවා වමෙන් ඉස්සර කරද්දි එතැන තියෙන භයානක කම, ගොඩක් අය කරන ලොකුම වැරැද්ද තමයි ඕක, එයිට අමතරව භයානක විදියට ඔවර් ටේක් කරන්න යන එක

    ඒක තමා මචං. අපි හැමෝම නීතියට වැඩ නම් අනතුරු ගොඩක්ම අඩු වෙයි. විනාඩි 2 - 3 ඉක්මනට ජිවිතයක් ඉවර වෙන්න පුළුවන්. කාර් උනත් එච්චරයි.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    අන්තිමට කියන්න තියෙන්නෙ බොරුවට වැඩ දාන්න යන්නෙ නැතුව තමන්ගෙ පාඩුවෙ ඉවසීමෙන් යන ගමනක් ගිහින් එන්න කියලා තමයි..

    බයික් වලින් පාරෙ වැඩ දාන අයට මම හරි වීරකමක් කරනවා වගේ පෙනුනට අනිත් අයට හිතෙන්නෙ පිස්සෙක් කියලා

    වැඩ දාන්න ඕන අයට කියන්නෙ ඒ අය කෙලින්ම රේස් ට්‍රැක් එකකට ගිහින් තමන්ගෙ වැඩ පෙන්වන්න

    තමන්ගෙ ජීවිතෙ වටිනාකම තේරුම් ගන්න

    මෙන්න මේ ටික හරියට හරි. අනික මේක හැමෝටම පොදුයි. බයික් කාර් වෙනසක් නැතුව.
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0

    පවු වැඩේ..තරුණ ජීවිතයක්.. :(
    (මේ ෆොටෝස් මම නෙමෙයි ගත්තේ)

    11791878_862871687094878_239398469_n.jpg

    11758996_862870860428294_630370250_n.jpg

    11787408_862870840428296_928177051_n.jpg

    11774771_862870870428293_1485926160_n.jpg
    11774478_862870883761625_1550437610_n.jpg
    11787439_862870833761630_1446472614_n.jpg

    photos tika pen na ne. balana baruwa ati :(