ප්‍රථම_ප්‍රේමය
මුලින්ම කියන්න ඕනේ මේක ෆේස්බුක් එකේ මගේ යාලුවෙක් දාල තිබ්බ ලිපියක්..මේක එයාට කොහෙන් හම්බ වුනාද දන්නේ නෑ..එයා ලිව්වද දන්නෙත් නෑ..නැත්තම් එලකිරියෙන්,බ්ලොග් එකකින් ගත්තද දන්නෙත් නෑ..මොනවා වුනත් හොඳයි කියල හිතුන නිසා කට්ටිය එක්ක බෙදා ගන්න හිතුන..ලිපියේ සියලු ගෞරවය මුලින්ම මේක ලියපු...