Song help

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේ දවස් වල ඇහෙන සින්දුවක් මේක..හින්දි එකක් වගේ..බාචි සුසානුත් කියනවා වගේ ඇහුනා ම්යුසිකල් ෂෝ වල..මට වැඩිය වචන නම් මතක නෑ...:(:(
    මෙන්න මෙච්චරි මතක..

    "මේරේ දීවානි දීවානි..."

    මේ ටික යන්නේ සින්දුවේ මද හරියේ ඇදලා වගේ කියන්නේ..දන්න කෙනෙක් ඉන්නවා නම් මට සින්දුව දෙන්නකෝ..ඔරිජිනල් ඒක හරි මෙහෙ කව්රුහරි කියන ඒක හරි...:):)