Lasith Malinga's first ODI wicket

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මේ ඒෂියා කප් එකේ නේද බන්:rolleyes:
    ඒ කාලෙ පට්ට.
    ඒත් මාලිංග මුලින්ම ගැහුවා ඕසී වල ටෙස්ට් මැච් එක.:yes::yes:
    මාලිංගයි කුලයයි ටීම් එකට ආවෙ එකට. ඒකාලෙ උන් දෙන්නම ගැහුවේ galle cc.
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    e kale nan mu podi eka wage, atha mara pahalin enne dan machan echchara sling action ekak na wage bowl karanakota kora wicket eka
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පලවෙනි විකට් එකනේ බං..හැමදාම ඔය වගේ දාපන් කියල කියනවා ඇති....:P:P
    :lol: මම හිතුවා ඒක පුරුදු වෙනවා කියලා :P
    :angry: 1st eka nisane yakoo:rolleyes::dull:
    :rolleyes: යකෝ මාලිංගයටවත් මෙච්චර කේන්ති යන්නේ නැතිව ඇති:lol::lol: