Ticket booking via Dialog

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මචන්ලා..කව්ද ඉන්නේ..ඩයලොග් වලින් 444 ඩයල් කරලා සැවෝයි හරි ලිබර්ටි හරි හෝල් වල ටිකට් බුක් කරපු..කොහොමද ඒක වෙන්නේ..මට පොඩ්ඩක් කියපල්ලකෝ දන්න එකෙක්..ගණන් හිලව් එහෙම කොහොමද කියල...:D:D;);)
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    අපේ සනාට කවුරු හරි උදවු කරපල්ලා, ඔන්න නැත්තං මට මල පනිනවා :growl::growl:

    මමනම් දන්නේ නෑ සනෝ :no::no:
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    මෙහෙමයි මචං ,

    මුලින්ම 444 කෝල් කරනවා , dialog එකේ එකෙක් ෆොනේ එක අන්ස්වෙර් කරනවා, උඋට කියන්න ඕනේ අපි මොන hall එකද book කරන්නේ කියල , box නම එකත් කියපන් :P , ඌ කියනවා එක availabale ද කියල, අපේ ෆෝන් එකේ රුපියල් 800 විතර තියෙන්නේ ඕනේ box එකක් ගන්නවානම් , ඊටපස්සේ ඌ අපිට msg එකක් එවනවා code එකක් ,. එක හෝල් එකේ තියෙන ticket matchine එකට ගැහුවම ටිකට් එක එනවා.... හරි ලේසි........
     
    • Like
    Reactions: Sun_Boy

    අප්පා ඩයලොග් එකේ එකෙක් ද කතා කරන්නේ..මම හිතුවේ රෙකෝඩින් එකක් යනවා කියල..ඒ කියන්නේ බං 1000 ක් විතර ෆෝන් එකේ තියෙන්න ඕනේ නේ...:shocked::shocked:
    කොහොමත් ඉතින් බැල්කනිත් 300 යි නේ..:sorry::sorry:
    උඹ මෙහෙම කරලා තියෙනවාද...:):)
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    Mticket.jpg
     
    Only for Post Paid.

    Ticket price + 50Rs + 15Rs (Call Charges) + Tax :P
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    ow 300i eekata 50k add wenawa un kiyanawa gaana ... eegana ape phone eke thiyenna one
    madinam rld ekak daagena ayeth call karapan
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,327
    618
    113
    N/A
    අප්පා ඩයලොග් එකේ එකෙක් ද කතා කරන්නේ..මම හිතුවේ රෙකෝඩින් එකක් යනවා කියල..ඒ කියන්නේ බං 1000 ක් විතර ෆෝන් එකේ තියෙන්න ඕනේ නේ...:shocked::shocked:
    කොහොමත් ඉතින් බැල්කනිත් 300 යි නේ..:sorry::sorry:
    උඹ මෙහෙම කරලා තියෙනවාද...:):)

    kohomath athe thiyenne onee ne e gaana