20 වන සියවසේදී සමාජවාදය උපන්ගෙයිම මියගියේය. ඒයට නැවත පන ගසා නැගිටීමක් නැත. ධනවාදයේ අපි ගතකරමින් සිටින කාර්තුව අතිශය සංකීර්ණ ඒකකි. ජිජැක් වැනි අපේ කාලයේ දාර්ශණිකයෙක් කියන ලෙසම ධනවාදයේ අවසානය ලෝක විනාශයකි (Catastrophe ).
ඒනම් ඉදිරිකාලයකදී ධනවාදය නිසා පෘතුවියට උල්කාපාතයක් වැටීමට නියමිත වනවා වැන්නක්...