නංගිලා ඉන්න උන් වරෙල්ලා. මේවට උත්තර දියල්ලා.

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මචං මේ කාලෙ කෙල්ලන්ව පරිස්සම් කරන එක ලේසි නෑ. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම පරිස්සම් කරන්න ඕනෙනෙ. නැත්තං ඊයෙ හොඳට හිටපු එකී අද බලන කොට පැනලා ගිහින්. එහෙම නැත්තං කවුරු හරි එකෙක් උස්සං ගිහින්. කොල්ලො එක්ක රූම් ගානෙ ගිහිං. ෆෝන් එකෙන් කොල්ලෙක් සෙට් වෙලා ඔන්ලයින්ම වැඩේ චාටර් කරගෙන. බස් එකක ගියොත් කාගෙන් හරි හිංසනයකට ලක් වෙලා. ඔහොම ප්‍රශ්න කෝටියයිනෙ බං.
    උඹලා උඹලාගෙ නංගිලාට ඔය තත්වෙට පත් නොවෙන්න මොනවද කළේ?
    කොල්ලො එක්ක සම්බන්ධතා තියෙනවා කියලා දැනගත්තෙ කොහොමද? ඒවා නැවැත්තුවෙ කොහොමද?
    ඕනෙ ඇඳුමක් අඳින්න දෙනවද? ඒවට සීමා දැම්මෙ කොහොමද?
    උඹලාට වැරදුණ තැන් මොනවද?
    තව විශේෂ දේවල් මොනවද?
    අත්දැකීම් තියෙනවා නම් දාපන්කො.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    dan godak dewal thiyenne weradi karanna lesiyata misak honda paththata watenna newei. api skole yana kale saha ada kale parisaraya hamadema wenas. mobile phones bawithaya thama godak dewal walata mula. warade patalenna awasthawa wadi. neethi danma kiyala nam wedak wenne na. thamanma therum aran parissam wenawa misak.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    උඹලා උඹලාගෙ නංගිලාට ඔය තත්වෙට පත් නොවෙන්න මොනවද කළේ? Mage wedak newe, ammagei thathagei wedak

    කොල්ලො එක්ක සම්බන්ධතා තියෙනවා කියලා දැනගත්තෙ කොහොමද? ඒවා නැවැත්තුවෙ කොහොමද? Denagatta amma kiwwa, ehema nawaththuwe naha, eka unge manwa aithiya

    ඕනෙ ඇඳුමක් අඳින්න දෙනවද? ඒවට සීමා දැම්මෙ කොහොමද? Mata adaala netha

    උඹලාට වැරදුණ තැන් මොනවද? Mata adaala netha

    තව විශේෂ දේවල් මොනවද? Mukuth na, unta one ewa un karai.. kawru hari physical harm karanna awoth ithin unwa paralowa yawanna thaththai one unoth maai innawa

    අත්දැකීම් තියෙනවා නම් දාපන්කො. Demma
     
    • Wow
    Reactions: S_M_S

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Mmm.nangilawa hadanna ba bn aiyalata.ubata nangi thawa tikak loku unama therwi.ewa janawalinma enne.ammala thaththala kotu panalanam nangith kotu paninawa.eeth hoda demawpiyange unuth ehema hasirenawa.issara ganu pirimi 20n wage banda nisa prashna aduiy.dan badinne parakku wela nisa 20 paniddi kello kollo kotu paninawa.20n wage badinawanam prashna iwaraiy
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    වෙන රටකට යවපන්. නැත්තම් නො option.
    කළු කැත, ආඩම්බර, ඇති දේකුත් නැති, මැරිල වගේ ඉන්න මෝඩ කම්මැලි අපේ ගැනුන්ට බලෙන් ම ගිහින් කරගතෝත් මිසක් සුද්දෝ එන්නේ නෑ පස්සෙන්. බලෙන් කර ගන්නත් පුලුව නාකි සුද්දෙක් ගෙන් තමයි.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,960
    3,003
    113
    ipadichcha dawase idan thamai bn ewa hadenne. ekta ammala thaththalage hasireemath saha gedara thawa aya innwanam (achchila, seeyala , nandala, mamala) agolloange hasireemath balapanawa. neethi damma kiyla wadak nh. ethakota waradi wada karanna thiyena chance eka wadi wenwa. ekath horen. eeta passe ithin kawru kiyana dewath ahanne nh.
     
    Slipknot995

    Junior member
  • Feb 1, 2012
    28
    39
    13
    මචං මේ කාලෙ කෙල්ලන්ව පරිස්සම් කරන එක ලේසි නෑ. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම පරිස්සම් කරන්න ඕනෙනෙ. නැත්තං ඊයෙ හොඳට හිටපු එකී අද බලන කොට පැනලා ගිහින්. එහෙම නැත්තං කවුරු හරි එකෙක් උස්සං ගිහින්. කොල්ලො එක්ක රූම් ගානෙ ගිහිං. ෆෝන් එකෙන් කොල්ලෙක් සෙට් වෙලා ඔන්ලයින්ම වැඩේ චාටර් කරගෙන. බස් එකක ගියොත් කාගෙන් හරි හිංසනයකට ලක් වෙලා. ඔහොම ප්‍රශ්න කෝටියයිනෙ බං.
    උඹලා උඹලාගෙ නංගිලාට ඔය තත්වෙට පත් නොවෙන්න මොනවද කළේ?
    කොල්ලො එක්ක සම්බන්ධතා තියෙනවා කියලා දැනගත්තෙ කොහොමද? ඒවා නැවැත්තුවෙ කොහොමද?
    ඕනෙ ඇඳුමක් අඳින්න දෙනවද? ඒවට සීමා දැම්මෙ කොහොමද?
    උඹලාට වැරදුණ තැන් මොනවද?
    තව විශේෂ දේවල් මොනවද?
    අත්දැකීම් තියෙනවා නම් දාපන්කො.
    මම දන්න විදියට මචං ගහල කරල දැඩි අවවාද දීල වලක්වන්න බැ ..... උගන්වන්න ඔින ඒකම තමා දෙමාපියන්ගේ ආදරය සහ ආත්ම ගෞරවය කෙලසන විදියේ වැඩ නොකරන්න කියල ආදරනිය විදියට උපදෙස් දෙන දෙමාපියන්ගේ දහඩියේ වටිනාකම උගන්වන ඒක ඒක පොඩි කාලෙ ඉදන්ම කාලයක් ගියපුවාම ඒ්ක ලමයින්ගේ ඔලුවේ පැලපදියමි වෙනවා ඊට පස්සෙ මොන තීරණය ගන්න ගියත් අර උපදෙස මතක් වෙනවා ඔික තමා ඒකම ක්‍රමය
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ඕක බන් හෙන සංකීර්ණ මාතෘකාවක්...

    කෙටියෙන් කිව්වොත් ගෙවල් ඇතුලේ පරිසරය හොඳ නම් අම්මා තාත්තා හොඳ නම් නංගි අධ්‍යාපන පැත්තෙන් ගමනක් යනවා වගේ පේනවා නම් වැඩිය බය වෙන්න දෙයක් නෑ.. තමන්ගේ නංගි උනත් පිටින් දැක්කම තේරෙනවනේ විසේ බඩ්ඩක්ද පාඩුවේ වැඩ ටික කරන් ඉන්න අහිංසක කෙල්ලෙක්ද කියලා... මූලිකත්වය ඉගෙනීමට දියන්.. ඒ කිව්වේ සාමන්‍යය පෙළත් ගොඩ දැම්මා හොඳට.. හරි කෙල්ල ගමනක් යනවා වගේ පේනවා.. උසස් පෙළත් පාස් උනා කැම්පස් යන්නම.. ඒ කියන්නේ ඒ පැත්ත ගොඩ.. studies නැතුව වත් හරියට ගොඩ දාගන්නේ නැතුව ගූ වෙනවා කියන්නේ කේස් එකක්..

    අයියා උනාට නංගිට කෙළින් කථා කරන්න පුළුවන් වෙන්න ඕනේ සෙක්ස් උනත්.. නංගි මෙහෙමයි.. මම අයියා.. මම ඔයාට වැඩිය සමාජේ ගැන හොඳට දන්නවා.. අද කාලේ කෙල්ලෝ මොනවද කරන්නේ කියලා.. මම දැකලා තියෙනවා සමාජේ කෙල්ලොන්ට වෙන විනාසේ.. මම කැමති නෑ මගේ නංගිටත් එහෙම වෙනවට.. ඊට කලිනුයි මම මේ ඔයාට තේරුම් කරන්නේ කියලා ඉන්ඳවලා තේරුම් කරන්න ඕනේ..

    කොල්ලෙක් යාළු වෙන්න කලින් studies ටික ඉවර කරලා ඉඳපන්.. මොනම හේතුවක් මතවත් ලව් කරන්න ගිහින් ස්ටඩීස් කෙලෝ ගන්න එපා... තරුණ වයසෙදි ආසාවල් එනවා නංගි.. හැඟීම් එනවා.. කොල්ලෙක් හිටියා නම් හොඳයි.. ආදරේ කරන්න..සෙක්ස් කරන්න.. යාළුවොන්ට ඉන්නවා මට නෑ.. මම තනී.. නමුත් ඒවා කර ගන්න පුළුවන් ඉගෙනීම ඉවර කරලා.. නංගිට පාර පෙන්නපන් කැම්පස් එකට යනකන්.. or higher studies.. then job.. මෙහෙම නංගි කොල්ලෝ පස්සෙන් එනවා.. ඔයා ෆෝන් යූස් කරනවා.. ෆේස්බුක් ඉන්නවා.. වට්සැප් යූස් කරනවා.. අපිට නොදැනිමයි හැඟීම් ඇති වෙන්නේ.. ඕවයින් පටන් ගෙන අන්තිමේ රූම්ස් ගානේ ගිහින් ජීවිතේ විනාස වෙන්නේ.. මම කැමති නෑ ඔයාගේ ෆොටෝ ගෲප් වල ශෙයාර් වෙනවා දකින්න.. ඔයත් රූම්ස් ගානෙ ගිහින් අනාථ වෙනවට.. වැරැද්දක් උනාට පස්සේ ඒක හදන්න බෑ.. ටික් ටොක්, ටැටූ අනන් මනන් උට්ටවල් බෑ.. උකෝනවා..

    ඔයා අධ්‍යාපනය පැත්තෙන් හරියට ඒ ටික කරන් ජොබ් එකක් කරන්න පටන් ගත්තම හොඳ කොල්ලෙක් හම්බුනොත් අනිවාර්‍යෙන් අපිව දැනුවත් කරන්න.. එතකොට අපි හොයලා බලලා තීරණය කරන්නම් ඔයාට එයාව ගැලපෙනවද කියලා.. ගෙදරින් අවසර ලැබුනොත් ප්‍රශ්නයක් නෑ..

    නංගි මම මේ ටිකත් කියන්න ඕනේ.. ඔයා කොල්ලෙක් එක්ක යාළු උනත් කවදාවත් රූම්ස් යන්න එපා.. බැඳලා කරගන්න ඕන දේවල් කරලින් කර ගන්න එපා.. ආදරේ කරන කොට ඉතින් කිස් කරනවා.. පොඩි පොඩි සෙක්ස් දේවල් කරනවානේහ්.. ඒකට කමක් නෑ.. කවදාවත් එයාට හෙළුවෙන් ඉන්න ෆොටෝස් වීඩීයෝස් යවන්න එපා.. එයා ඉල්ලයි.. ඒත් යවන්න එපා.. තමන්ගේ ආරක්ෂාව තමන් සලස ගන්න.. මම හිතනවා නංගි මම මේ දෙන ඔවදන් ඔයා හොඳට ඔළුවට අරන් වැඩ කරයි කියලා.. පස්සේ දුක් වෙලා අඬලා වැඩක් නෑ..

    මම අයියා විදියට මට බලන්න ඕනේ මේ විෂම සමාජේ ඔය හොඳ ගෑණු ළමයෙක් විදියට කසාද බැඳලා හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා බලන්නයි...
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    Nangith manussyek ne bn..ekith fun ekk gththma ubta mokda aula..poddak hoda kollek dale dagnna widiya advice karpn:lol:..
    Mmm.nangilawa hadanna ba bn aiyalata.ubata nangi thawa tikak loku unama therwi.ewa janawalinma enne.ammala thaththala kotu panalanam nangith kotu paninawa.eeth hoda demawpiyange unuth ehema hasirenawa.issara ganu pirimi 20n wage banda nisa prashna aduiy.dan badinne parakku wela nisa 20 paniddi kello kollo kotu paninawa.20n wage badinawanam prashna iwaraiy
    meka sira kathwa..issara sinhalu 16 wage bande
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,909
    22,242
    113
    Kaer Morhen
    thewitcher.com
    ඕක බන් හෙන සංකීර්ණ මාතෘකාවක්...

    කෙටියෙන් කිව්වොත් ගෙවල් ඇතුලේ පරිසරය හොඳ නම් අම්මා තාත්තා හොඳ නම් නංගි අධ්‍යාපන පැත්තෙන් ගමනක් යනවා වගේ පේනවා නම් වැඩිය බය වෙන්න දෙයක් නෑ.. තමන්ගේ නංගි උනත් පිටින් දැක්කම තේරෙනවනේ විසේ බඩ්ඩක්ද පාඩුවේ වැඩ ටික කරන් ඉන්න අහිංසක කෙල්ලෙක්ද කියලා... මූලිකත්වය ඉගෙනීමට දියන්.. ඒ කිව්වේ සාමන්‍යය පෙළත් ගොඩ දැම්මා හොඳට.. හරි කෙල්ල ගමනක් යනවා වගේ පේනවා.. උසස් පෙළත් පාස් උනා කැම්පස් යන්නම.. ඒ කියන්නේ ඒ පැත්ත ගොඩ.. studies නැතුව වත් හරියට ගොඩ දාගන්නේ නැතුව ගූ වෙනවා කියන්නේ කේස් එකක්..

    අයියා උනාට නංගිට කෙළින් කථා කරන්න පුළුවන් වෙන්න ඕනේ සෙක්ස් උනත්.. නංගි මෙහෙමයි.. මම අයියා.. මම ඔයාට වැඩිය සමාජේ ගැන හොඳට දන්නවා.. අද කාලේ කෙල්ලෝ මොනවද කරන්නේ කියලා.. මම දැකලා තියෙනවා සමාජේ කෙල්ලොන්ට වෙන විනාසේ.. මම කැමති නෑ මගේ නංගිටත් එහෙම වෙනවට.. ඊට කලිනුයි මම මේ ඔයාට තේරුම් කරන්නේ කියලා ඉන්ඳවලා තේරුම් කරන්න ඕනේ..

    කොල්ලෙක් යාළු වෙන්න කලින් studies ටික ඉවර කරලා ඉඳපන්.. මොනම හේතුවක් මතවත් ලව් කරන්න ගිහින් ස්ටඩීස් කෙලෝ ගන්න එපා... තරුණ වයසෙදි ආසාවල් එනවා නංගි.. හැඟීම් එනවා.. කොල්ලෙක් හිටියා නම් හොඳයි.. ආදරේ කරන්න..සෙක්ස් කරන්න.. යාළුවොන්ට ඉන්නවා මට නෑ.. මම තනී.. නමුත් ඒවා කර ගන්න පුළුවන් ඉගෙනීම ඉවර කරලා.. නංගිට පාර පෙන්නපන් කැම්පස් එකට යනකන්.. or higher studies.. then job.. මෙහෙම නංගි කොල්ලෝ පස්සෙන් එනවා.. ඔයා ෆෝන් යූස් කරනවා.. ෆේස්බුක් ඉන්නවා.. වට්සැප් යූස් කරනවා.. අපිට නොදැනිමයි හැඟීම් ඇති වෙන්නේ.. ඕවයින් පටන් ගෙන අන්තිමේ රූම්ස් ගානේ ගිහින් ජීවිතේ විනාස වෙන්නේ.. මම කැමති නෑ ඔයාගේ ෆොටෝ ගෲප් වල ශෙයාර් වෙනවා දකින්න.. ඔයත් රූම්ස් ගානෙ ගිහින් අනාථ වෙනවට.. වැරැද්දක් උනාට පස්සේ ඒක හදන්න බෑ.. ටික් ටොක්, ටැටූ අනන් මනන් උට්ටවල් බෑ.. උකෝනවා..

    ඔයා අධ්‍යාපනය පැත්තෙන් හරියට ඒ ටික කරන් ජොබ් එකක් කරන්න පටන් ගත්තම හොඳ කොල්ලෙක් හම්බුනොත් අනිවාර්‍යෙන් අපිව දැනුවත් කරන්න.. එතකොට අපි හොයලා බලලා තීරණය කරන්නම් ඔයාට එයාව ගැලපෙනවද කියලා.. ගෙදරින් අවසර ලැබුනොත් ප්‍රශ්නයක් නෑ..

    නංගි මම මේ ටිකත් කියන්න ඕනේ.. ඔයා කොල්ලෙක් එක්ක යාළු උනත් කවදාවත් රූම්ස් යන්න එපා.. බැඳලා කරගන්න ඕන දේවල් කරලින් කර ගන්න එපා.. ආදරේ කරන කොට ඉතින් කිස් කරනවා.. පොඩි පොඩි සෙක්ස් දේවල් කරනවානේහ්.. ඒකට කමක් නෑ.. කවදාවත් එයාට හෙළුවෙන් ඉන්න ෆොටෝස් වීඩීයෝස් යවන්න එපා.. එයා ඉල්ලයි.. ඒත් යවන්න එපා.. තමන්ගේ ආරක්ෂාව තමන් සලස ගන්න.. මම හිතනවා නංගි මම මේ දෙන ඔවදන් ඔයා හොඳට ඔළුවට අරන් වැඩ කරයි කියලා.. පස්සේ දුක් වෙලා අඬලා වැඩක් නෑ..

    මම අයියා විදියට මට බලන්න ඕනේ මේ විෂම සමාජේ ඔය හොඳ ගෑණු ළමයෙක් විදියට කසාද බැඳලා හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා බලන්නයි...
    ohoma kynd lajjai bn :lol: uba ohom kwda??
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබ දැන් කෙල්ලෝ රූම් ඇදලා නැද්ද? උන්ගේ ගෙවල් වලට හොරෙන් හම්බෙලා, අව කරලා නැද්ද? ඒ වගේ තමයි බං.

    පොඩි කාලේ ඉදන්ම ඔළුවට දෙන්න ඕනි ඉගෙනගෙන ඉවරවෙනකන් ලව් කරන්න බැහැ කියලා. ඊට පස්සේ ඕනි එකක් කියන එක.

    මම දන්නා පවුලක් කෙල්ලෙක් හිටියා. ඒකි කොල්ලෙක් එක්ක යාළු උනා. ගෙදර උන් කිව්වා තොට කොහොමත් ඉගෙන ගෙන ඉවරවෙනකන් මේ මගුල් කරන්න දෙන්නේ නැහැ, උබ ඌත් එක පැනලා ගිහිං ළමයෙක් හදාගත්තොත් ළමයා ඇබෝෂන් කරලා උබව ආයේ ගෙනත් ඉස්කෝලේ යවනවා කිව්වා.

    කොහොම හරි ඒ කෙල්ල හොදටම ඉගෙන ගත්තා ඒ නිසාම.