බුද්ධිමත් සංවාදයකට ආරාධනා....
ඇත්තටම මෙතුමා මෙය වශී බෝලයක් නම් තත්වය ඉතාම බරපතල වෙයි (මෙවැනි බෝලයකින් ජනතාවක් වශී කල නොහැකි බව 8වසර දක්වාවත් උගත් ඕනාම අයකු පහසුවෙන් වටහා ගනී) නමුත් ප්‍රශ්නය ඇත්තේ මෙවැනි ලද බොළද දේ විශ්වාස කිරීමට තරම් සේනාධිනායකයා පහත් තත්වයට වැටී ඇද්ද යන්නයි. එසේත් නැතිනම් තමාට ඇති ජනප්‍රසාදය ක්‍රමයෙන් අඩුවෙන බව දැනී මෙවනි බොළද දේ කිරීමට මෙතුමා පෙලබී ඇත්ද.මෙවැනි මන්දබුද්දික තත්වයකට රාජ්‍ය නායකයෙකු පත්වීම සුලුවෙන් තැකිය නොහැකි බව මාගේ හැගීමයි.(රජවරුත් මේවා කලා යනුවෙන් බොලද තර්ක ඉදිරිපත් නොකරන ලෙසද කරුණාවෙන් ඉල්ල සිටින්නේ මෙය 21 වෙනි සියවස බැවිනි ) ඇත්තටම තත්වය මෙයනම් ලංකාව ආසියාවේ ආශ්චර්‍ය බවට පත් වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි වනු ඇත.
1).පළවෙනි කාරණය මේක EDIT කරන ලද එකක්ද....... මොකද කරන EDIT ලද එකක්නම් කතා කරන එක අපෙත් කාළය කා දැමීමක්.
2).දෙවන කාරනය මෙම ඡායරූපය ඇති web site එකේ සදහන් කරුණු ගැන කථා නොකර ඉමු මොකද ඒවා සත්‍ය හෝ අසත්‍ය කියන්න අපි ලග සාධක නොමැති නිසා.
3).මෙම ඡායාරූපය ඇත්තනම් සහ මෙහි දැක්වෙන්නේ කුමක්ද මෙය අතේ තබාගෙන මෙතුමා පෙනී සිටින ඡායරූප විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලයේ පවතී
2).දෙවන කාරනය මෙම ඡායරූපය ඇති web site එකේ සදහන් කරුණු ගැන කථා නොකර ඉමු මොකද ඒවා සත්‍ය හෝ අසත්‍ය කියන්න අපි ලග සාධක නොමැති නිසා.
3).මෙම ඡායාරූපය ඇත්තනම් සහ මෙහි දැක්වෙන්නේ කුමක්ද මෙය අතේ තබාගෙන මෙතුමා පෙනී සිටින ඡායරූප විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලයේ පවතී
ඇත්තටම මෙතුමා මෙය වශී බෝලයක් නම් තත්වය ඉතාම බරපතල වෙයි (මෙවැනි බෝලයකින් ජනතාවක් වශී කල නොහැකි බව 8වසර දක්වාවත් උගත් ඕනාම අයකු පහසුවෙන් වටහා ගනී) නමුත් ප්‍රශ්නය ඇත්තේ මෙවැනි ලද බොළද දේ විශ්වාස කිරීමට තරම් සේනාධිනායකයා පහත් තත්වයට වැටී ඇද්ද යන්නයි. එසේත් නැතිනම් තමාට ඇති ජනප්‍රසාදය ක්‍රමයෙන් අඩුවෙන බව දැනී මෙවනි බොළද දේ කිරීමට මෙතුමා පෙලබී ඇත්ද.මෙවැනි මන්දබුද්දික තත්වයකට රාජ්‍ය නායකයෙකු පත්වීම සුලුවෙන් තැකිය නොහැකි බව මාගේ හැගීමයි.(රජවරුත් මේවා කලා යනුවෙන් බොලද තර්ක ඉදිරිපත් නොකරන ලෙසද කරුණාවෙන් ඉල්ල සිටින්නේ මෙය 21 වෙනි සියවස බැවිනි ) ඇත්තටම තත්වය මෙයනම් ලංකාව ආසියාවේ ආශ්චර්‍ය බවට පත් වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි වනු ඇත.
ඇත්තටම මෙතුමා එවැනි ලද බොලද තත්වයට පත්වීමට අමතරව මළගෙයකටත් මෙය රැගෙන යාමට තරම් එතුමා නින්දිත වී ඇති අයුරු පිළිකුල් සහගත වෙයි.
වශී බෝලයක් නැත්නම් ඇට බෝලයක් අරගෙන තැන තැන ගියත් අපිට මොකද යනුවෙන් මෙය පහසුවෙන් බැහර කළ නොහැකි වන්නෙ මෙතුමා ජනතා ඡන්ද 6,015,934ක් ලබාගෙන 20,303,477 ක් ජනතාවගේම නායකයා බවට එතුමා පත්ව ඇති බැවිනි

සංවාදයට විවෘතයි

...