මචන් මම පාට කණ්ණඩි දාල නැති නිසා මට මේ thread එක දැක්කම කේන්ති යන්නෙ නම් නැහැ. ඒත් මට දැනෙන දේ කියන්නම්. මුලින්ම හැගෙන්නෙ උබට ලොකු මානසික අසහනයක් තියෙනෙව කියල, කොහෙවත් නැති උන් නිසා හේතුවක් නැතුව තමන්ගෙ අම්මට අපහාස කරන්න ඉඩ දෙන්න එහෙම නැති එකෙක්ට බැරි නිසා. මචන් උබට මානසික අසහනයක් නැත්නම් උබ...