මචන්ල මට ප්‍රශ්නයක් තියෙනව අපෙ ඔෆිස් එක් ලඟදි ඩොමේන් වලට දැම්ම අපෙ කම්පියුටර්ස්.... ඇඩ්මින් මගේ මැෂින් එකෙන් Skype firewall කරල... මට group policy edit කරන්න වත් registry edit කරන්නවත් බෑ ඇඩ්මින් පවර්ස් ඉල්ලනව..... ඉන්ටර්නෙට් එකෙන් ගත්තු ස්ක්‍රිප්ට් වලින් වැඩේ ගොඩදාගන්න බැහැ.... වෙන විදියක් ඇඩ්මින්ට මාට්ටු නොවී කරන්න දෙයක් කියන්න පුලුවන්ද? ලොකු උදව්වක්...