:rolleyes::yes:
එහේ වැඩ කලේ නැතත් නිකං පඩි....හැබැයි එහේ තරමි දිවි නහාගන්න .. මානසික ලෙඩිඩු ඉන්න රටක් තවත් නැහැ...එහේ සංස්කෘතිය එචිචර හොද නැහැ...එලිය සුරගන ලොක වගේ පෙනුනට, ඇතුල ගන්න දෙයක් නැහැ...:no:ඒත් සාම කාමි රටක්...ඒ කොහොමවුනත්...කොහේ ගියත් මෝලේ පාවිචිචි කරලා,ජාමෙි බෙරගෙන,කල්පනාවෙන් ඉන්න...