EK මචංලා...මචිලා... Peo...Dialog TV...Use කරන හැමෝම වරෙල්ලා...
මම හෙට අනින්දට Peo නැත්තමි Dialog TV ගන්න හිතාගෙන ඉන්නවා..මෙි දෙකෙන් මොකකද්ද ගන්න හොද..? වාසි සහ අවාසි මොනවාද? මෙි දෙකේම ඔයාලගේ ඇත්දැකිමි, වැරදි අඩු පාඩු ත් තියනවානමි ඒවාත් දාන්න...
වටිනා කොමෙන්ටිස් වලට.. බමිප් දාපු හැමොටම ගොඩක් Thanks...
බුදු සරණයි....!!

Last edited:
අනේ මන්දා කැමති එකක් ගනින්. සෙට් වෙන එකක්.... මටනම් ඩයලොග්..