අමිමාට අලුත් අසනිපයක්...?

anuraw123

Member
Nov 25, 2014
633
36
0

මචන් උඹ හිතන දෙයක් නෙමෙයි . ඔය ඔක්කොම ලක්ෂණ මටත් උනා.
අන්තිමට X-ray එකක් අරන් බැලුවහම ෆොලිප් එකක් තිබ්බා. ඒ කියන්නේ මස් දැල්ලක් නහයෙන් හැදිලා හුස්ම ගන්න තන බ්ලොක් වෙනවා
ඔපෙරටේ කරලා අරන් දැම්මා. ලොකු සීන් එකකුත් නෙමෙයි . දවස් දෙකකින් ගෙදර ගියා.
දෙවැනි දවසේ නහයේ ගහල තියන ගොස් ගුලිය එලියට අදින කොට තමා කලිසමේ හුජ්ජ යන්නේ

මචං ඩොක්ට නහයට ටොර්චි ගහලා කියලා තියනවා..මස් දැල්ලක් නැහැ කියලා..තව අලුත් දියර බෙහෙතක් දුන්නා අමාරැ වුනාම ගන්න..
 
Last edited:

demoArrow

Member
Jul 3, 2014
199
8
0
colombo
matath oya seen 1 thiyanawa .habayi dan godak kaleka idala.mata nm wela thibbe nahaye dekata madin bedena naas polla/ katilage 1 eka pattakata ada wela kiyala.podi kale ahu una nisa operration kare na.taamath mkth karala na.dn nam gaanak na habayi
 
anuraw123

Member
Nov 25, 2014
633
36
0
නාහවය් block එකක් හින්දා හරි අප්සෙටි එකෙන් අමිමා ඉන්නේ ...එයාට කලාතුරකින් අසනිප වෙන්නෙ...එ ක නිසා..පොඩි ලෙඩෙිටත් බය වෙනවා ...හිතට ගන්නවා..මම නමි මට ලෙඩ හැදුනට ගනන් ගන්නෙ නැහැ..අමිමාව බය කරන්නෙත් නැහැ..අමිමාට කියනවා...සැහැල්ලුවෙන් ඉන්න කියලා..මෙිපාර දුන්න බෙහෙත් ටික ඉවර කරලා හරි ගියේ නැත්තම යනවා x ray හරි full body චෙක් අප් එකක දෙන්න...:yes:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නාහවය් block එකක් හින්දා හරි අප්සෙටි එකෙන් අමිමා ඉන්නේ ...එයාට කලාතුරකින් අසනිප වෙන්නෙ...එ ක නිසා..පොඩි ලෙඩෙිටත් බය වෙනවා ...හිතට ගන්නවා..මම නමි මට ලෙඩ හැදුනට ගනන් ගන්නෙ නැහැ..අමිමාව බය කරන්නෙත් නැහැ..අමිමාට කියනවා...සැහැල්ලුවෙන් ඉන්න කියලා..මෙිපාර දුන්න බෙහෙත් ටික ඉවර කරලා හරි ගියේ නැත්තම යනවා x ray හරි full body චෙක් අප් එකක දෙන්න...:yes:
    ඒක හොඳයි මචං..:yes:
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    වටිනා අදහස් උපදෙස් දිලා උදවි කරපු,බමිප් දීපු....දුකට සැපට හැමදාම ලගින් ඉන්න...මගේ EK යාලුවෝ සෙටි එකේ හැමොටම ගොඩාක් පිං...:yes: Thanks මචංලා....:)

    කොම‍ෙන්ටි කරලා,බලල ගිය හැමෝටම....:)

    බුදු සරණයි...දෙවි පිහිටයි...!!:yes:
     
    Last edited:

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    බම්ප් මචෝ.. අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක වෙන්නේ මචං දූවිලි, ජලවාෂ්ප, දුම වගේ දේවල් ඇලජි වුනහම. ඒකියන්නේ හුමාලය වත් අල්ලන්න එපා. සරළ විසදුම තමයි DECON කියන එක නහයට දාන එක. මම හිතන්නේ දැන් දිලා ඇත්තේ ඒක. තව තියනවා මචං මාස තුනක් විතර උදේ, රෑ දහන්න බේත්. ඒක වැඩිපුර දැම්මොත් ඊලගට නහයෙන් ලේ එනවා. Fluticasone කියන්නේ ඒ බෙහෙත් එක. හැබැයි ෆාමසිස්ට් කෙනෙක් ගෙන් වත් අහලා දාන්න.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න මචෝ.. ඉක්මන් සුවය පතනවා...
     
    Aug 10, 2008
    332
    38
    0
    Colombo
    Full body check up wedak ne machan okata, boru wadak. ENT surgeon kenek channel karala pennapan. Eya hondata examine karala balala onenam Xray ekak aran balai..Don't worry...
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    ඕක වෙන්නේ මචං දූවිලි, ජලවාෂ්ප, දුම වගේ දේවල් ඇලජි වුනහම. ඒකියන්නේ හුමාලය වත් අල්ලන්න එපා. සරළ විසදුම තමයි DECON කියන එක නහයට දාන එක. මම හිතන්නේ දැන් දිලා ඇත්තේ ඒක. තව තියනවා මචං මාස තුනක් විතර උදේ, රෑ දහන්න බේත්. ඒක වැඩිපුර දැම්මොත් ඊලගට නහයෙන් ලේ එනවා. Fluticasone කියන්නේ ඒ බෙහෙත් එක. හැබැයි ෆාමසිස්ට් කෙනෙක් ගෙන් වත් අහලා දාන්න.

    :yes:

    yes බන්...අමිමාට ඇලජික් තියනවා...ඒත් දැනට මචං දිලා තියනවා දෙකක්..එකක් betasol-N දිගටම උදෙට රැට 3වරක් බිංදු දාන්න..අනිත Nasivion අමාරැ වුනාම දාන්න දුන්නා..:yes:
     
    Last edited:

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මචං නානකොට ඇග සොදනකොට වැඩිවෙනවද...?උනුවතුරෙන් ඇග සෝදනවා..හොදට හිටියා..ඊයෙද පෙරෙදද කොහෙද ඇල්වතුරෙන් ඇග සෝදලා ආයි අද අමාරැ වුනා..:confused: