මචන් උඹ හිතන දෙයක් නෙමෙයි . ඔය ඔක්කොම ලක්ෂණ මටත් උනා.
අන්තිමට X-ray එකක් අරන් බැලුවහම ෆොලිප් එකක් තිබ්බා. ඒ කියන්නේ මස් දැල්ලක් නහයෙන් හැදිලා හුස්ම ගන්න තන බ්ලොක් වෙනවා
ඔපෙරටේ කරලා අරන් දැම්මා. ලොකු සීන් එකකුත් නෙමෙයි . දවස් දෙකකින් ගෙදර ගියා.
දෙවැනි දවසේ නහයේ ගහල තියන ගොස් ගුලිය එලියට අදින කොට තමා කලිසමේ හුජ්ජ යන්නේ

නාහවය් block එකක් හින්දා හරි අප්සෙටි එකෙන් අමිමා ඉන්නේ ...එයාට කලාතුරකින් අසනිප වෙන්නෙ...එ ක නිසා..පොඩි ලෙඩෙිටත් බය වෙනවා ...හිතට ගන්නවා..මම නමි මට ලෙඩ හැදුනට ගනන් ගන්නෙ නැහැ..අමිමාව බය කරන්නෙත් නැහැ..අමිමාට කියනවා...සැහැල්ලුවෙන් ඉන්න කියලා..මෙිපාර දුන්න බෙහෙත් ටික ඉවර කරලා හරි ගියේ නැත්තම යනවා x ray හරි full body චෙක් අප් එකක දෙන්න...![]()

බම්ප් මචෝ.. අම්මට ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා..!

ඕක වෙන්නේ මචං දූවිලි, ජලවාෂ්ප, දුම වගේ දේවල් ඇලජි වුනහම. ඒකියන්නේ හුමාලය වත් අල්ලන්න එපා. සරළ විසදුම තමයි DECON කියන එක නහයට දාන එක. මම හිතන්නේ දැන් දිලා ඇත්තේ ඒක. තව තියනවා මචං මාස තුනක් විතර උදේ, රෑ දහන්න බේත්. ඒක වැඩිපුර දැම්මොත් ඊලගට නහයෙන් ලේ එනවා. Fluticasone කියන්නේ ඒ බෙහෙත් එක. හැබැයි ෆාමසිස්ට් කෙනෙක් ගෙන් වත් අහලා දාන්න.

