පිළිකාවට_ඔසුවක්
ෆේස්බුක් එකේ පොඩ්ඩක් එහෙට මෙහෙට යද්දී වැදගත් ලිපියක් හම්බවුනා..ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි කියල හිතුන නිසා දන්නා හිතුනා..මොකද අපගේ එළකිරි සොයුරියකුත් පසුගියදා මේ කාලකන්ණි ලෙඩේ නිසා අපිව දාල ගිය හින්දා..:(:(
තිබුන ලිපිය එහෙමම දානවා..මේ ගැන දන්නා අය, නුවර පැත්තේ ඉන්න අය මේ...