මචන්ලා..අපේ මල්ලි කෙනෙක්ට PC එකක් ගන්න ඕනෙලු..70ක් වගේ තමා අතේ තියෙන්නේ..මුල ඉඳලම සේරම ගන්න ඕනේ..Sperate VGA එකක් තිබ්බොත් හොඳයි..ගොඩක් හොඳ එකක් නෙමේ..සාමාන්‍ය විදිහට Game ටිකක් එහෙම ගහ ගන්න තිබ්බම ඇති..70 කට Assemble කරන්න පුළුවන් මොන වගේ PC එකක් ද..i5 එකක් වගේ පුළුවන් වෙයි ද..

මෙන්න මේවා තිබ්බොත් හොඳයි ඉතින්..
LED Monitor 19 inches or higher
i3/i5 processor with i7 support mother board
Sperate VGA
Hard disk 500GB or 1TB
4GB/8GB RAM
DVD Writer
හොඳ Casing එකක්
Keyboard/Mouse
Subwoofer එකක්
මේ වගේ එකක් ඔය ගානට කරගන්න පුළුවන් වෙයිද...

ගන්න හොඳ තැනකුත් කියන්න..Barclays අවුලක් නැද්ද..

අනික තැන් වල වොරන්ටි අවුල් නේද..



මෙන්න මේවා තිබ්බොත් හොඳයි ඉතින්..

LED Monitor 19 inches or higher
i3/i5 processor with i7 support mother board
Sperate VGA
Hard disk 500GB or 1TB
4GB/8GB RAM
DVD Writer
හොඳ Casing එකක්
Keyboard/Mouse
Subwoofer එකක්
මේ වගේ එකක් ඔය ගානට කරගන්න පුළුවන් වෙයිද...


ගන්න හොඳ තැනකුත් කියන්න..Barclays අවුලක් නැද්ද..


අනික තැන් වල වොරන්ටි අවුල් නේද..








