මචන්ලා මම පොඩි කැමරාවක් ගන්න කියල බැලුවේ..යාලුවෙක් එනවා ජපානේ ඉඳල..ඌට කියල ගෙන්න ගන්න..

මොනවද හොඳ..Canon or Nikon..
DSLR එකක් තමා ගන්න බැලුවේ..
Cannon 600D වගේ හොඳයිද..අලුත්ම ඒවා ගන්න නම් අමාරුයි...

පොඩ්ඩක් දන්න කට්ටිය හෙල්ප් එකක් දෙන්න..මේ දෙකෙන් කෝකද හොඳ..දන්නවා නම් හොඳ මොඩල් නම්බර් එහෙමත් කියන්න...

Last edited: