නෙට් එකෙ දැක්කෙ. ලංකාවෙ සිදුවිමක්. දැන් ඉන්න අයට මොනවා වෙලාද මන්දා.
අනික ස්කොලෙ යන පොඩි එකෙක්ට තුන් හතර දෙනෙක් වගෙ නෙලනවා. අනෙක් මිනිස්සු බලන් ඉන්නව. ඉස්කොලෙ එට ගහ මරා ගන්න ඔනෙද සහො.. හෙතුව බැලුවම පොඩි පොඩි කෙස් තියෙන්නෙ.
කහ පාට කමිසයක් ඇදන් ඉන්න කෙනාගෙ පුතෙක්ද කියලත් හිතුනා. මොකද එයා ඉක්මනට...