1. rox2030

    පිටකොටුව

    පිටකොටුව ගැන නුලක් දැක්කා නිසා මෙක දාන්න හිතුවා... මෙන්න අලුතෙන් ත්‍රිවිල් පාර්ක් කරන්න යද්දි කියන එවා.... මම දැක්ක විදිහට එතන පාකින් කරන තැනක් නෙවෙයි. ඔයවගෙ තැන්වල වාහන ගහලා බ්ලොක් වෙනකොට මිනිස්සු කොහොමද යන්නෙ. wVavgcY9gxE
  2. rox2030

    ජොබ් එකක් තිබෙ....

    ජොබ් එකක් තිබෙ.... කිරිබත්ගොඩ අවට ඉලෙක්ට්‍රික් බඩු (බලබ,වයර්, සොකට්, ප්ලග්, ටෙස්ටර් වගෙ එවා) විකුනන කඩයක් සදහා ගැහැනු හො පිරිමි කෙනෙකු අවස්‍ය කර තිබෙ. තමන්ගෙ තැනක මෙන් සිතා වැඩ කල හැක.විස්වාසය වැදගත් වෙ. 1. පිරිමි අයට නවාතැන් පහසුකම් කතා කරගත හැක. 2. කැම බිම දෙනු ලැබෙ. 3. 12000ක් වගෙ...
  3. rox2030

    සිංහයා ගස් උඩ....

    ඉතින් එලකිරියනි...... ටිකක් දකින්න අමාරු වෙන පිංතුර ටිකක් සෙට් උනා. ඔන්න කට්ටියටම බලා ගන්න දැම්මා.... එහෙනම් අපි ගියා.... ++
  4. rox2030

    වෙඩින් හෙල්ප්....... නැටුම්

    වෙඩින් හෙල්ප්....... නැටුම් කොළඹ පවත්වන්නට නියමිත වෙඩින් එකක් සදහා 1. නැටුම් කණ්ඩායමක් ( බෙරකරුවන් 4+වෙස් නැටුම්කරුවන් 2+ හක්ගෙඩි 1) 2. ජයමංගල ගාතා සදහා ළමුන් 4ක් අවශ්‍ය කර ඇත. දන්න කවුරු හරි ඉන්නවනම් කියනවද? Pm කරන්න.. ජය වෙවා...
  5. rox2030

    ඔබෙ උපකාරය අවශ්‍ය මොහොතයි....... අපෙම අය වෙනුව&#3545

    ඔබෙ උපකාරය අවශ්‍ය මොහොතයි....... අපෙම අය වෙනුව&#3545 ඔන්න එලකිරි යාළුවනෙ... ඔයාල දැනටමත් දන්නව ඇති නෙද අපි පොලොනරුවෙ තියන දුශ්කර පාසලකට පොත් බෙදා දෙන්න යනවග. පුස්තකාල පොත් වගෙම පාසැල් පොත් පත්, පැන් පැන්සල්, කටර්, මකන, අඩි රූල් වගෙ දෙවල් දෙන්නත් අපි බලපොරොත්තු වෙනවා. දැනටමත් මෙ සදහා අපිට...
  6. rox2030

    පුංචි පැටවුන්ගෙ ඇස් පාදමු...

    පුංචි පැටවුන්ගෙ ඇස් පාදමු... එලකිරි සාමජිකයන් සංවිදානය කරන දුෂ්කර ඉස්කෝලෙකට පොත් ලබා දිමෙ වැඩ පිලිවෙල දැනටමත් බොහො පිරිසක් දන්නවාත් ඇති. අපට බොහො එලකිරි සාමජිකයන් මෙකට උදවු කරමින් ඉන්නවා. අප පොත් ලබාදිමට තොරා ගත්තෙ කොටි ප්‍රහාරයෙන් විනාස වූ , වැලිකන්ද සිංහපුර මහවැලි බී කලාපයේ දුෂ්කර පාසලකි...
  7. rox2030

    ලංකාවෙන් ඉංදියාවට සුපිරි මගී නෞකාවක්....

    ලංකාවෙන් ඉංදියාවට සුපිරි මගී නෞකාවක්.... ලංකාවෙන් ඉංදියාවට සුපිරි මගී නෞකාවක් සාදා දෙයි. කොළඹ නැව් තටාකාංගනය විසින් ඉන්දියාවේ ලක්ෂද්වීප් දුපත් සඳහා විශාල මගී නෞකාවක් ඉදිකර භාරදී ඇත. මගීන් 400 ක් සහ භාණ්ඩ ටොන් 250 ක් ප‍්‍රවාහනය කළ හැකි මෙම නෞකාව නෝර්වේ සමාගමක් විසින් සැලසුම් කර ඇති අතර...
  8. rox2030

    අධිවේගයේ ප්‍රමිතියට අභියෝග කරමින් රියදු&

    අධිවේගයේ ප්‍රමිතියට අභියෝග කරමින් රියදු& දක්ෂිණ අධිවේගයේ ප්‍රමිතියට අභියෝග කරමින් රියදුරෙක් වන්දි ඉල්ලයි! දක්ෂිණ අධිවේගී මාර්ගය නිසි ප්‍රමිතියකට ඉදි නොකිරීම නිසා සිදුවූ රිය අනතුරක් හේතුවෙන් තම මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බැවින් හානි පූර්ණය සඳහා රුපියල් මිලියන පනහක වන්දියක් ඉල්ලා දෙහිවල...
  9. rox2030

    Samsung S4 mini SafeMode error.... help

    සහො... සැම්සුන්ග් S4 mini ෆොන් එකෙ safemode active වෙලා. තව volume down බටන් එක වැඩ කරන්නෙත් නැහැ. එක වැඩ කරන්නෙ නැත්තෙත් safemode active වෙච්ච වෙලාවෙ ඉදලා. දැන් කොහොමද ආපහු නොර්මල් තත්වයට ගන්නෙ. ඩිෆොල්ට් app ටික විතරයි පෙන්වන්නෙ. restart කරා. බැටරිය ගලවලා තියලා ආපහු ඔන් කරා. phone එක...
  10. rox2030

    මාස්ටර්ස් චැම්පියන්ස් ලීගය- Cricket

    මාස්ටර්ස් චැම්පියන්ස් ලීගය- Cricket මාස්ටර්ස් චැම්පියන්ස් ලීගයට ලංකාවෙන් 5 ක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දී ඇති ක්‍රීඩකයින්ගෙන් සමන්විත මාස්ටර්ස් චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ ජනවාරි 28 වන දින සිට පෙබරවාරි 14 දක්වා ඩුබායි හිදී පැවැත්වීමට කටයුතු තිබේ. මේ සඳහා ක්‍රීඩකයින්...
  11. rox2030

    මං තිරු නිතිය හා අපි

    මං තිරු නිතිය හා අපි සහො... මෙවට උත්තර දෙන්න බලන්න. මොකද හැම තැනම කියන්නෙ මංතිරු නිතිය ක්‍රියාත්මකයි කියලා. එත්.ඔය නිතිය මොකක්ද කියල දන්නෙ ටික දෙනයි. 1. Lane දෙකක් විතරක් තියන පාරක මොටර් බයිසිකල් ගමන් කරන්න ඔනෙ වම් පැත්තෙන් ද? දකුනු පැත්තෙන්ද? 2. Lane දෙකක් විතරක් තියන පාරක කාර් ගමන්...
  12. rox2030

    බැංකු ATM මුදල් ගැනිම් සිමාව

    බැංකු ATM මුදල් ගැනිම් සිමාව සහො... එක එක බැංකුවෙ ATM මගින් මුදල් කොච්චර දවසකට ගන්න පුලුවන්ද කියල කියනවද ? එක හුගක් දෙනෙකුට වැදගත් වෙයි. 1. හැටන් නැශනල් රු 40000 (පරන ATM) , රු 80000 (අත්හදා බලා ඇත), රු 200000 (මම ATM එකක දැක්කා. තාම අරගෙන නම් නැහැ) ** 2. NDB වරකට 20000 බැගින් වාර...
  13. rox2030

    අයවැයේ යෝජනා කිහිපයක් සංශෝධනයට

    අයවැයේ යෝජනා කිහිපයක් සංශෝධනයට අයවැයේ යෝජනා කිහිපයක් සංශෝධනයට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉකුත් දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යොජනාවලියේ ඇතුලත් කරුණු කිහිපයක් සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය රවී...
  14. rox2030

    viber video call අවුලක්

    සහො.. මම වයිබර් එකෙන් කොල් එකක් අරන් විඩියො ඔන් කරපු ගමන් phone එක restart වෙනවා. හැබැයි අනෙක් කෙනාගෙ විඩියො එක පෙනවා. මහෙ විඩියො එක ඔන් කරපු ගමන් තමයි restart වෙන්නෙ. මම phone eka reset කරා පස්සෙ තමයි මෙහෙම උනෙ. කලින් viber එක use කරලා video call අරන් තියනවා. s4 mini ෆොන් එකක්.
  15. rox2030

    ලංකාවට වල කපා වර්ණවීර වලේ වැටෙයි

    ලංකාවට වල කපා වර්ණවීර වලේ වැටෙයි ලංකාවට වල කපා වර්ණවීර වලේ වැටෙයි ශ්‍රි ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සාමාජිකයෙකු වන ජයනන්ද වර්ණවීර මහතාට වසර 2ක් ක්‍රිකට් පරිපාලන කටයුතුවලට සම්බන්ධ වීම තහනම් කර තිබෙනවා. ජයනන්ද වර්ණවීර මහතාට එරෙහිව තරග පාවාදීමේ චෝදනා එල්ල වී ඇති අතර ක්‍රිකට් ආයතනය එ්...
  16. rox2030

    රැග් එක

    නෙට් එකෙ ඉන්නකොට දැකපු එකක්. අලුත් එකක් වගෙයි පෙනෙ. 902EUd6AjGk
  17. rox2030

    අමුතු වැන් සමග 10+

    අමුතු වැන් සමග 10+ ඔන්න ..රෙප් 10ක් වෙලා කියල ආරංචි උනා. එහෙම නම්... මෙච්චර කල් හිටිය...ඉස්සරහට ඉන්න ඔක්කොටම ජය වෙවා... ඔයාලත් එක්ක වෙනස් ආකරයක වාහනයක තොරතුරු බෙදා ගන්න හිතුවා. හැමොටම කලගුන සලකමි 10 ගනනෙ.... GIG9P0lB1iA
  18. rox2030

    පොලිසිය කියා දුන්න පාඩම

    පොලිසිය කියා දුන්න පාඩම මෙ දවස් වල පොලිසිය ගැන අහන්න ලැබෙන එවා වල හැටියට, මෙක ටිකක් වෙනස් එකක්... ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගන්න... නැත්නම් පස්සෙ දුක් වෙන වෙයි.. ළමයිනෙ.. QyEiIuzV-f0
  19. rox2030

    තෙවරප්පෙරුම in action

    තෙවරප්පෙරුම in action මචො.. මෙක පොඩ්ඩක් බලන්න... අපෙ සල්ලි නෙද මෙහෙම විනාස වෙන්නෙ. කොහොමද පාරෙන් ගහන ගැහිල්ල. 8KJR-rb8178
  20. rox2030

    Samsung S4 mini Gallery error.... help

    මචො... සැම්සුන්ග් s4 mini එක කොම්පුටරෙට සම්බන්ද කරල හදන පින්තුර සහිත ෆොල්ඩර් එකක් වත් පෙන්වන්නෙ නැ. තව mp3 දැම්මත් music player එකට add වෙන්නෙ නැ. හැබැයි එවා save උන තැනට ගිහින් සිංදු, පින්තුර වෙන වෙනම open කරන්න පුලුවන්. ගැලරි ඇප් එකෙ පෙන්වන්නෙ කැමරාවෙන් ගත්ත පොටො, Bluetooth,viber, whatz...

    No contents