RMV එකෙ කවුද ඉන්නෙ..?

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    RMV එකෙ කවුද ඉන්නෙ..?

    සහො..

    ජනවාරි භාර දුන්න ට්‍රාන්ෆර් පෙපර්ස් වලට අදාල පොත් තවම ආවෙ නැනෙ.

    RMV එකෙ එක ගැන හොයල බලන්න අපෙ කවුරු හරි ඉන්නවද සහො...

    අවුරුදු නිවාඩුවට කලින් ගන්න පුලුවන්නම් හොදයි.
     
    • Like
    Reactions: kasun757

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Bump. Mageth transfer docs delay wela mama giya RMV . Gihin kiwwa job ekata hadissiye rata yanna wela car eka sell karanna hadissi nisa docs request kala. Commissioner ta katha karala wade kara gatta
     

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    Math December aga dunne. Thama ne.

    අර සමා කාලයක් දුන්ෙන් දඩ ෙගවන්ෙන් නැතුව වැෙඩ් කර ගන්න. ඒ් කාෙල් අාපු වැඩ නිසාලු පරක්කු.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Mama dunne november machanla. Mama call karala ahuwa seen eka. Ara podu sama kalayak dunna hinda weda goda gahilalu. Issarahata hambawei machanla. Bayawenna epa :yes::yes: