සහො...
BIOSTAR G31 m+ mother board එකකට ගැලපෙන VGA කාර්ඩ් එකක් කියනවද?
512 MB හෝ 1GB වගෙ එකක්. තියන power supply එකට ගැලපෙන එකක් වෙන්නත් ඔනෙ.
Intel p4, 2GB DDR2 ram, 20" LED monitor, 230W power supply එකක් තියෙන්නෙ.
දැන් තියෙන්නෙ onboard 256MB එකක්. එකෙන් වැඩ කරද්දි හිරවෙනවා වගෙ...