ඔන්න ඉතින් මට වැඩිය පුරුදු නැති වැඩකට අත ගහන්න කියල තමයි හදන්නේ, මේ වැඩේට මට වඩා දක්ෂ සසිලිට්, දත් කිඹුලා වගේ අය ඉන්නවා, එත් අද අහම්බෙන් සිද්ද උණු සිද්දියක් නිසා මට මේක දාන්ඩ හිතුනේ.
ඒ තමයි, අද මන් ඉන්නේ ගොඩක් අසනීප තත්වෙන් ඉතින් කොම්පීතරේ දාන්නේවත් නැතුව ඇඳට වෙලා පුද්ගලික රේඩියෝ නාලිකාවක...