ඉතින් මචන්සලා මතක ඇතිනේ දැන් මාසෙකට විතර කලින් උඹලගෙන් උදව්වක් ඉල්ලුව බී එම් ඩබ්ලිව් එකක් හොයල දෙන්න කියල, ඉතින් උඹල හොයල දුන්නේ නැනේ, කොහොම හරි එකක් හොයාගත්ත, කොහොමද වන්ඩිය සුපිරි නේද?
මේක මගෙනම් නෙවෙයි ඔන්න, මේක අපේ පවුලේ වාහනය, මගේ වන්ඩිය උඹල කලින් දැක්කනේ ඉතින්,