මචාන්ලා ලොකු උදව්වක් ඔනි..
HP Compaq Presario CQ57
noted book එක Format කරලා Windows 7 - 64bit දැම්මා, දැන් මචාන් Screen Resolution එක වෙනස් වෙලා. Icon , Message box ඔක්කොම Screen එක පිරෙන්න ලොකුවට වැටෙනවා. මෙකට හරියන Drivers ටික හොයලා දියල්ලාකො කොල්ලනෙ.. 32bit හරි කමක් නැහැ. ආපහු 32 OS එක...