1. C

    Pure Consciousness.

    support ekak oni kollane,, 🙏
  2. C

    Help Pls

    Campus eke research Book hada dena kauru hari innawada ? Please help...
  3. C

    Questions Seychelles Job

    මචාන්ලා දන්න කවුරු හරි කියන්නකො, අපිට Laptop 2 ක් අරන් යන්න පුලුවන්ද බන්
  4. C

    𝐅𝐀𝐓 𝐑𝐄𝐃𝐔𝐂𝐈𝐍𝐆 𝐂𝐀𝐏𝐒𝐔𝐋𝐄 එදිනෙදා අපි ගන්න ආහාර වලින් ශරිරයට එකතු වෙන අධික මේදය ඉවත් කරගන්න.

    එදිනෙදා අපි ගන්න ආහාර වලින් ශරිරයට එකතු වෙන අධික මේදය ඉවත් කරගන්න. කට්ටිය පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද ? :-)🙏
  5. C

    Corel PhotoMirage

    මචාන්ලා මේක ගන්න තැනක් හරි තියෙන තැනක් හරි නැද්ද මචාන්ලා හොයා ගන්න... :sorry::sorry:
  6. C

    Answer ?

    ඔබ කාමරයකට ඇතුල් වෙයි , කාමරය තුළ මිනිසුන් 7කි සැම මිනිසෙකු සතුවම මලු 7 බැගින් ඇත සැම මල්ලක් තුලම පුසන් 7 කි සැම පුසෙක් සතුවම පැටවුන් 7 කි කාමර තුළ ඇති මුළු කකුල් ගණන කියද ? :rofl::rofl:
  7. C

    Tamil word help

    මචාන් ලා වචන ටිකක් හරවා ගන්න පුලුවන්ද දෙමළට..
  8. C

    Phone Eka ?

    First registered: January 7, 2018 Last seen: January 23, 2020 Phone eka nethi una bun, mokadda karanna puluwan..
  9. C

    Oppo CPH1809

    මචාන්ලා කවුරු හරි දන්නවා ද මේකේ PASSCODE එක අයින් කර ගන්න විදියක්,:sorry:
  10. C

    Blank Sheet ?

    A4 Paper eheka One side eheka print wela thiyena tikak ain karala a side eka Blank sheet ekak wage kara ganna puluwanda ban.. pls help.
  11. C

    imports Shipping ගැන

    මචාන්ලා මේ සම්බන්ධව දැනුමක් තියෙන කෙනෙක් පොඩ්ඩක් කියනවද ප්‍රර්ශණ ටිකක් ගැන දැන ගන්න.. :nerd:
  12. C

    Extra GB SLT

    SORRY
  13. C

    WD 4TB My Book

    මචාන්ලා මේ දෙකෙන් මොකද්ද බං හොද, :confused: පොඩ්ඩක් කියන්න මචාන්ලා, වැඩි කල් පාවිච් කරන්න පුලුවන් අවුලක් නැතිව හොද එක WD 4TB My Passport WD 4TB My Book
  14. C

    Desktop PC

    මචාන්ලා 8 GB RAMs එක්ක Office එහෙකට Machine ටිකක් ගන්න ඔනි, කොහෙද බන් හොද ?
  15. C

    Intel DH55HC

    මේක ගන්න තෑනක්, තියෙන කෙනෙක් උදවි කරන්න මචාන්ලා,
  16. C

    Fingerprint Time attendance.. ??

    මචාන්ලා FINGERPRINT READERS ගන්න තැනක් දන්නවාද ? User 20 ක් වගේ තමයි ඔනි වෙන්නෙ. ආපු වෙලාව excel or report එකක් ගන්න පුලුවන් විදියට, කොහොමද මචාන් හදා ගන්නෙ, එළකිරියෙ මේ සම්බන්ධව වැඩ කරන කෙනෙක් මට උදවි කරන්නො.. :nerd::nerd:
  17. C

    Windows 10 Password Reset

    මචන්ලා ලැප් එකෙ Password එක ගැහුවට වැඩ නැහැ. දැන් 3න් පාරකට වැඩි. පරණ එක වෙනස් කරම තමයි කෙල උනෙ. මෙක Reset කර ගන්න විදියක් තියෙද බන්. ලො[SIZ උදව්ව්වක් Please:(:(:(
  18. C

    Cyber Crime - Email

    මචාන්ලා උදව්වක් ඔනි , මචන්ලා දන්නෙ නැති කෙනෙක්ගෙන් Email එකක් ඇවිත් තියෙනවා තර්ජනාත්මකව, මොකද්ද මේ සම්බන්ධයෙන් ගන්න පුලුවන් පියවර සහ මොකද්ද කරන්න පුලුවන් , උදව් කරන්න මචාන්ල...
  19. C

    COLOR Projects 4

    ssss ssdsd

    No contents