මචාන්ලා දන්වානේ මොනවා හරි කෙල උන ගමන් අම්මා තාත්තා ලගට වගේ දුවගෙන එන්නෙ එළකිරියට කියලා.. ඉතින් මචාන්ලා එහෙම දුවන් ආපු මට එලකිරි කොල්ලනෙ උදව්වක් ඔනි.. :yes:
ප්‍ර්ශණය මචාන් powerpoint ගැන,
හෙට පොඩි presentation එකක් හදන්න තියෙනවා, අවුලක් නැහැ යාන්තමි හදා ගත්ත, ගැටලුව මචාන් මට එකට Audio එකක් දා...