අද මරු වැඩක් උන
හට්ච් එකේ වෙබ් එකෙන් රීලොඩ් එකක දැම්මා, එකපාරට තව මැසේජ් එකෙක් එනවා $1 ක් Google ads වලට කැපිලා කියලා.:confused::confused:
පස්සෙ බැන්කුවෙන් ඇහුවම හට්ච් එවුන්ගේ හොර වැඩක්ලු,:confused::confused:
පස්සෙ උන්ගෙන් ඇහුවම කියනවා VAS එකක් ඇක්ටිවු වෙලාලු.:P;)
කපටිකම කියන්නේ $ වලින් කපන්නේ...