හෙට_නිවාඩු_දිනයක්_නොවේ - ප්‍රවෘත්ති දෙපාර&#353

laka007

Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    හෙට_නිවාඩු_දිනයක්_නොවේ - ප්‍රවෘත්ති දෙපාර&#353

    හෙට (29දා) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති කාර්යාලය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවට adaderana.lk නමින් ප්‍රචාරය කරනලද කෙටි පණිවුඩය සාවද්‍ය ප්‍රවෘත්තියක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අනුව, හෙට දිනය සාමාන්‍ය වැඩකරන දිනයක් බව මහජනතාව වෙත මෙයින් දැනුම් දෙන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කලුවැව මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.
    උබලටත් ආවද එස්.එම්.එස් එකක්
     
    • Like
    Reactions: LokuSEEN

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අද un subscribe කරා විතරයි අද denara news alert එක.
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    නෙදකින් හුත්ත
    උන් නම් නිවාඩු ගත්තා
    අපිටත් නිවාඩු දීපන්කෝ පකෝ :angry:
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    හෙට_නිවාඩු_දිනයක්_නොවේ... 10-28-2018 08:39 PM ubata depressionda ban?

    ow bn :(
    niwadu dwas walataa aduyi
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොන රෙද්දක්ද :angry: මෙච්චර හරියක් වෙලා තියෙද්දි දෙන්නැති නිවාඩුව අහවල් රෙද්දකටද දෙන්න තියං ඉන්නෙ :angry: