නෑ මචන් මාංශ අනුභවයෙන් පව් සිද්ද වෙන්නේ නෑ. දැන් උඹම කියනවනේ ප්රාණ ඝාත අකුසලයක් වෙනඩ කාරනා 5 ක් වෙනඩ ඕනේ කියලා. ඒක හරියටම හරි. ඉතින් බන් මස් කෑමෙන් ඔය කාරනා එකක්වත් සම්පූර්ණ වෙන්නේ නෑනේ.
එක සූත්රයක් තියෙනවා ආමගන්ඩ සුත්රය කියලා. බුදුන් වහන්සේ මාංශ වළදනවද බලාගෙන හිටපු නිර්මාංශ එක බමුනක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේ ආමගන්දය(පිලිහුඩු) වළදනවද කියලා.උන්වහන්සේ බමුණ නියම ආමගන්දය කියන්නේ මේවාට නොවන බව දේශනා කරනවා.
තවත් විනය නීතියක් තියෙනවා භික්ෂූන් වහන්සේලාට , ඒ තමය් දානයකට වැඩම කරන විට එහි මාංශ ඇත්නම් මේ මස් මං සඳහාම මරණ ලද සතෙකුගේ බවට හිතේ සැකයක් ඇති නොවේ නම් ඒවා වැළඳීම කැප බවට.
හැබය් මාංශ වුනත් අදික ගිජු කමින් වළදනවා නම් තෘෂ්ණාව වැඩී සංසර ගමන දිගු වෙන එක ගැන නම් කතාවක් නෑ.
ඒ වුනත් මාංශ අනුභවය අඩු කිරීම ඉතාමත් හොඳය්.මොකද සත්වයෙකුගේ ප්රාණයක් බේරෙන්ඩ එකෙන් උදව්වක් ලැබෙන නිසා.හොඳම දේ තමය් මස් මාළු ගෙදරට ගෙනල්ල උයාගෙන කන්ඩ එපා . මගුල් ගෙදරකදී , office eke යාලුවෙකුගේ කෑම එකක තිබ්බොත් හරි කන්ඩ..
mamath hithanne naha akusalayk venava kiyala nam yako hondata hitee yaluvange bath valin malu kanna giyoth


