1. Mali2009

    අපි ඉස්සරහට මිස පස්සට යන්ඩ දන්නේ නෑ

    අපි ඉස්සරහට මිස පස්සට යන්ඩ දන්නේ නෑ අපි ඉස්සරහට මිස පස්සට යන්ඩ දන්නේ නෑ අපට සමාවෙන්ඩ හාමු අපේ රිවස් එකක් නෑ... ඔය බෙන්ස් කාර් හනේ ඉතිං අපිට කොහින්දෑ රෝහණ බැද්දගේ මයා ගයන මේ ගීයෙ පදවැල දන්නා කෙනෙක් දාන්නකෝ............
  2. Mali2009

    බලු වලිගය

    මැකෝට මේ වැඩේ කරන්න පුළුවන් වෙයිද
  3. Mali2009

    පිරිහෙන ගෙවල්

    Source http://divaina.com/daily/index.php/visheshanga3/3929-2017-12-02-04-41-44 ශාස්‌ත්‍රපති රාජකීය පණ්‌ඩිත මැණික්‌කඩවර ධම්මරංසි හිමි නියෝජ්‍ය පරිවෙනාධිපති, ධම්මානන්ද මූලික පිරිවෙන, මැටිකුඹුර, පොල්ගහවෙල කුටුම්භ සංරක්‍ෂණයේ යෙදෙන සියලු ගිහි පිංවතුන්ගේ බලාපොරොත්තුව පැහැබර අනාගතයට තම පවුල යොමු...
  4. Mali2009

    මිලේනියම් city

    මිලේනියම් city ඉන්න අය elakiri ඉන්නවාද ? මම ගෙයක් ගන්න හොයනවා මිලේනියම් city එකෙන් Single story පර්චස් 6-7 අතර ගෙයක් තොරතුරු දන්න අය උදවු කරන්නකෝ........ Go through the web but all are sold....
  5. Mali2009

    ගම්පහ Help me please

    ගම්පහ මහ රෝහලේ දියවැඩියා Ward එකක් තියෙනවාද ? තියෙනවා නම් වාට්ටුව භාර වෛද්‍යවරයාගේ නම මොකක්ද ? Need your help for a diabetic Patient in Minuwangoda Please
  6. Mali2009

    මේක ඇත්තද?

    විශ්වයේ රජු නීච කුජගේ රාශියටත් රවිගේ පුතා ශනි හොඳටම දුක්‌දීමට සමත්වනු ඇත හද කම්පා කරන ශෝකදායක දේ යෙදීමටත් උසස්‌ කාන්තාවකට දේශපාලකයකුට පැවිදි උතුමෙකුට විපත් යෙදිය හැකිය. මහජන මරණ වන්දනා නඩවලට අනතුරු ආයුද පිපිරීම්, ජීවන වියදම පිළිබඳව ගැටලු ද මතුවනු නියමයි. මේක ඇත්තද? පත්තරේ තිබුණේ
  7. Mali2009

    පොල්ගාන මැෂිම

    Regnis brand එකෙන් singer එකෙන් විකුණනව පොල්ගාන මැෂින් එකක්. ඒක හදල තියෙන්නෙ jayewardenapura university ශිෂ්‍යයෙක් කියන්නේ ඇත්ත ද? මේක ගැන දන්නා දේ කියන්න.
  8. Mali2009

    මංජරී Nugegoda :angry:

    මම නුග‍ේග‍ොඩ මංජරී එක‍ෙන් stainless steal pot එකක් ගත්තා. ඒක‍ෙ කැද හදන්න හාල් (වතුර ටිකක් වැඩිපුර දාල) ටිකක් ගෑස් ලිප‍ේ තිබ්බ. බත් ඉද‍ෙනක‍‍ා‍‍ෙට බත් එකයි වතුරයි ඔක්ක‍ොම කලුපාට ව‍ෙලා.......... :shocked::shocked::shocked: ම‍ෙහ‍ෙම උන්‍ෙ අැයි......:confused::confused::confused: මංජරී...
  9. Mali2009

    දන්දිල ලේදන්ඩ

    දන්දිල, ලේවන්දන්, ලේදන්ඩ කියන නම්වලින් හදුන්වන අල වර්ගය කිලෝ 15 හොයාගන්න උදවු කරන්න. අතූරූගිරිය කෙනෙක් අසපුවක දානෙකට හොයන්නෙ.
  10. Mali2009

    පොඩි කාලේ ඉඳලම මං හොඳ ගණන්කාරයෙක්

    පොඩි කාලේ ඉඳලම මං හොඳ ගණන්කාරයෙක් පොඩි කාලේ ඉඳලම මං හොඳ ගණන්කාරයෙක් ධර්ම ධීරසිංහ / සභාපති - කොමර්ෂල් බැංකුව ඈත ගමක ඉපදුණු හැදුණු වැඩුණු ඔහුට සුන්දර ළමා වියක් තිබිණි. ඒ ළමා වියේදී ම ඉලක්කයන් හඹා යෑම ජීවිත පුරුද්ද කරගත්තේය. ඒ ඔස්සේ කැපවූ වැඩ කළ ඔහු දිනෙක බැංකු ක්ෂේත්‍රයේ...
  11. Mali2009

    මාළිගාවෙන් වැටී ගෙපැලට ඉන්න වූවත් හාමතේ &#3503

    මාළිගාවෙන් වැටී ගෙපැලට ඉන්න වූවත් හාමතේ &#3503 මාළිගාවෙන් වැටී ගෙපැලට ඉන්න වූවත් හාමතේ දියණියේ නුඹ සෘජු කයින් හෙට යා යුතුය මල් මාවතේ කලෙක ඇඟලුම් කම්හලක හිමිකරුවන් වූ ඒ දෙපළ, එදවස තෙමහල් නිවසක විසූ ඒ යුවළ අද අලුයම 2.00 ට අවදිවී කඩයප්පම්...
  12. Mali2009

    වයිබර් ස්ටිකර් නිර්මාණය කිරීමේ අවස්ථාව ල

    වයිබර් ස්ටිකර් නිර්මාණය කිරීමේ අවස්ථාව ල [SIZE="4"]ලොව ප්‍රමුඛතම සන්නිවේදන මෙවලමක් වන Viber,, සිය ස්ටිකර් නිර්මාණය කිරීමේ අවස්ථාව දැන් මෙරට Viber පාරිභෝගිකයන්ට හිමිකර දී ඇත. Design & Win යනුවෙන් නම් කර ඇති මෙම තරගාවලියේ ජයග්‍රාහකයින් තිදෙනකුට Apple iPad එක බැගින් හිමි වේ. මෙම ස්ටිකර් ශ්‍රී...
  13. Mali2009

    Card Reader

    I have accidentally formatted the Micro SD adapter. (the USB card reader) Now Its not working.. ie. not detecting... Sorry ......Dont know how to re-size the image
  14. Mali2009

    තේ පැල ගන්නෙ කොහොමද?

    තේ පැල ගන්නෙ කොහොමද? බත්තරමුල්ල අවටින් තේ පැල 10 විතර ගන්න පුළුවන් තැනක් තියෙනවා ද? මට මිදුලේ හිටවන්න ලස්සනට මල් වැටක් වගේ හදන්න
  15. Mali2009

    ඕවලොක් මැෂිමක් overlock machine

    ඕවලොක් මැෂිමක් overlock machine මට පොඩි ඕවලොක් මැෂිමක් ගන්න ඕන. ලොකුවැඩ වලට නෙවෙයි. ගවුම්, හැට්ට වගෙ දේවල් මහන්න. හොඳ ඕවලොක් මැශිමක් ගන්න තැනක් කියන්න. රු. 8000.000 අඩුවෙන් නම් හොඳයි. මම ඉන්නෙ බත්තරමුල්ල කිට්‍ටුව. (පාර්ලිමේන්තුව ලඟ)
  16. Mali2009

    ඕවලොක් මැෂිමක් overlock machine

    ඕවලොක් මැෂිමක් overlock machine ඕවලොක් මැෂිමක් overlock machine මට පොඩි ඕවලොක් මැෂිමක් ගන්න ඕන. ලොකුවැඩ වලට නෙවෙයි. ගවුම්, හැට්ට වගෙ දේවල් මහන්න. හොඳ ඕවලොක් මැශිමක් ගන්න තැනක් කියන්න. රු. 8000.000 අඩුවෙන් නම් හොඳයි. මම ඉන්නෙ බත්තරමුල්ල කිට්‍ටුව. (පාර්ලිමේන්තුව ලඟ)
  17. Mali2009

    ඕවලොක් මැෂිමක් overlock machine

    ඕවලොක් මැෂිමක් overlock machine මට පොඩි ඕවලොක් මැෂිමක් ගන්න ඕන. ලොකුවැඩ වලට නෙවෙයි. ගවුම්, හැට්ට වගෙ දේවල් මහන්න. හොඳ ඕවලොක් මැශිමක් ගන්න තැනක් කියන්න. රු. 8000.000 අඩුවෙන් නම් හොඳයි. මම ඉන්නෙ බත්තරමුල්ල කිට්‍ටුව. (පාර්ලිමේන්තුව ලඟ)
  18. Mali2009

    Reply to ලගදි wedding ගන්න ඉන්න සිංහලයෝ

    Reply to ලගදි wedding ගන්න ඉන්න සිංහලයෝ මේක බලන අය කියන්න මම හරිද කියලා (මේක උදාහරනයක් ) FD = 1,500,000.00 & FD Interest rate = 6% Loan taken 1,300,000.00 & Loan Int. 8% No of installments (Months)...
  19. Mali2009

    පොල් ගාන මැෂිම

    පොල් ගාන මැෂිම කවුරු හරි පාවිච්චි කරනවද පොල් ගාන මැෂිම - electric coconut scraper එකක්. kaymu.lk එකේ තියෙන්නෙ. හොඳ නරක කියන්න. වයස 60 ක කෙනෙකුටයි ගන්නෙ don't know how to attach a Picture
  20. Mali2009

    Help Him

    මේක ඇත්තද කියල දන්නෙ ඩී.එස් ශිෂ්‍යයෝ තමයි. ඇත්ත නම් පුලුවන් අය උදවු කරන්න. I got this from a student of D.S

    No contents