තේ පැල ගන්නෙ කොහොමද?

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    තේ පැල ගන්නෙ කොහොමද?

    බත්තරමුල්ල අවටින් තේ පැල 10 විතර ගන්න පුළුවන් තැනක් තියෙනවා ද? මට මිදුලේ හිටවන්න ලස්සනට මල් වැටක් වගේ හදන්න
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    බත්තරමුල්ල පැත්තේ නම් නැහැ. කලවාන පැත්තේ නම් මන් දැකල තියනවා විකුනන්න.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පාදුක්ක ඉන්ගිරිය පැති වල තියෙනවා බන්.. අතුරුගිරිය පොරේ පැත්තෙත් ඇතුලට වෙන්න තියෙන්න පුලුවන් ...
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam


    නෑ බන් ලස්සනට කප්පාදු කරලා වැටක් හදා ගන්න පුළුවන්. මන් සමහර හෝටල් පවා දැකලා තියනවා තේ පල වලින් වැටවල් හදපු.

    හැබයි ඉති කප්පාදු කරන්න ඕනේ මාසෙන් මාසෙටවත්.