1. Somapaala

    Hipatu MP Sajin Vass

    :lol::lol::lol::lol::lol::lol::lol: ඔන්න මන් එහෙම නෙවේ කීවේ ප්‍රසිද්ද මාද්යකින්ම තමයි කියල තියෙන්නේ :lol::lol::lol: lamayi bump ekak daagena yanna
  2. Somapaala

    Sharema wewa

    . මන් මේ කතාව කියන්න කලින් හැමෝගෙන්ම පුන්චි දෙයක් ඉල්ලනව. සමහරුන්ට මේක ජෝක් එකක් වෙයි. සමහරුන්ට මේක හොද බයිට් එකක් වෙයි. තවත් සමහරුන්ට මේක සුජී චාමර වගේ තවත් ෆේස්බුක් හිට් එකක් වෙයි. එත් මට මේක විහිලුවක් නෙවේ. මට කාටවත්ම අපහාසයක් කරන්නවත් අපහසුතාවයකට පත් කරන්නවත් ඔනි නෑ. වෙන කරන්නම දෙයක්...
  3. Somapaala

    ඔබත් වෙබ් අඩවියක හෝ බ්ලොග් එකක හිමිකරුවෙ&#3482

    ඔබත් වෙබ් අඩවියක හෝ බ්ලොග් එකක හිමිකරුවෙ&#3482 කෝමෙයි කෝමෙයි ඉතින් සැහෙන කාලෙකින් මේ පැත්තට ආවේ. කස්ටියට එන්ට කීවේ මේකටයි ඔයාලගේ වෙබ් අඩවි හෝ බ්ලොග් තියනවනම් ඒවගේ හිමිකාරත්වය ඔයාලගේනම් ඒවා මොනවද කියල මට පොඩ්ඩක් කියන්න. එක්කෝ ප්‍රයිවට් මැසේජ් එකක් දාන්ඩ නැත්නම් මට ඊ මේල් එකක් දාන්ඩ සයිට් එකේ...
  4. Somapaala

    Web Owners PLS Come

    :lol::lol::lol::lol::lol: කෝමෙයි කෝමෙයි ඉතින් සැහෙන කාලෙකින් මේ පැත්තට ආවේ. කස්ටියට එන්ට කීවේ මේකටයි ඔයාලගේ වෙබ් අඩවි හෝ බ්ලොග් තියනවනම් ඒවගේ හිමිකාරත්වය ඔයාලගේනම් ඒවා මොනවද කියල මට පොඩ්ඩක් කියන්න. එක්කෝ ප්‍රයිවට් මැසේජ් එකක් දාන්ඩ නැත්නම් මට ඊ මේල් එකක් දාන්ඩ සයිට් එකේ නමයි ඔයාගේ සම්පූර්ණ...
  5. Somapaala

    Computer Ram Help

    මචන් මගේ ලැප් එකේ රැම් එක තියනවා 4021MB එත් ඒකෙන් හැමවෙලේම ඉතුරු වෙලා තියෙන්නේ 2241MB විතරයි. ඉතුරු ටිකට වෙච්චි දෙයක් හොයාගන්න බෑ. වැඩක් කරන්න ගියාම එපා වෙනවා බන්. ෆොර්මැට් කරලත් බැලුව එත් හරියන්නේ නෑ. Norton 360 ගාඩ් එකත් ලයිසන් වර්ෂන් එකක් තියනවා වෛරස් එකක් වෙන්නත් බෑ අනේ මට උදව් කරපල්ලා...
  6. Somapaala

    Bebaddo Cover

    P0qxiWrTaXo:P:P:angry::angry: Ft Ponti, Ega, Batta, Dharme, Podi Mediya, China, Yohan :lol::lol:
  7. Somapaala

    Age Of Empire Play In Windows7

    කස්ටියම දන්නවා ඇතිනේ මේ ගේම් එක ගැන. ඒත් පොඩි ප්‍රශ්නයක් තියනවනේ. මේ ගේම් එක windows7 වල ගහනකොට තනකොලයි වතුරයි හරියට පේන්නේ නෑ. ඉතින් මචන්ස්ලා මට හම්බුනා එකට විසඳුමක්. ඉස්සෙල්ලම ගේම් එක ලෝන්ච් කරලා ඊට පස්සේ ටාස්ක් මැනේජර් රන් කරලා explorer.exe එක එන්ඩ් කරන්න. එහෙම කලාම ස්ක්‍රීන් එක ඇරෙන්න...
  8. Somapaala

    Ma Wage - Isuru [Sexy moves from ishitha]

    l5Wdzth4cr8 ආ කස්ටිය දුවගෙන ආවද සෙස්සි ඉෂිත බලන්න? :lol::lol: බොරු බන් කීවේ.:sorry::sorry: පොඩි කෑල්ලක් තියනවා ;);) සෙස්සි නෙවේ ඉතින් එතන හලි හුලතල් :cool::cool: බලලම හිටහල්ලකෝ :):)
  9. Somapaala

    Dinu De Rekagannata Enna

    මම මේ දවස් ටිකේම හෙව්වා මේ සිංදුව ඒත් යූ ටියුබ් එකේ තිබ්බේ නෑ, ඊයේ රෑ බලද්දී මේක දාල තිබ්බ. ඉතින් මන් වගේම හෙව්ව කෙනෙක් ඉන්නවනම් බලන්න හෝ ඩවුන්ලෝඩ් කරගනිල්ල d1DWge5oFWY
  10. Somapaala

    Special Talent Must Watch

    xGFhBmTuj-U
  11. Somapaala

    Vacancies

    මාකටින් කරන්න කැමති අය ඉන්නවනම් CV එක මේල් එකක් දාන්න. [email protected] සුදුසුකම් *අ.පොස සාමාන්‍යපෙළ වැඩ 6ක්වත් සමත්වෙන්න ඕන *වයස අවුරුදු 16ත් 28ත් අතර වෙන්න ඕන *චතුර ලෙස කතා කිරීමට ඇති හැකියාව *පළපුරුද්ද අවශ්‍ය නැත *දිවයින සෑමතැනකින්ම බදවාගනු ලැබේ. රුපියල් 10,000ක වැටුපකට අමතරව 10%ක...
  12. Somapaala

    Kandy Sri Lanka Hen Fight

    ඊයේ පල්ලෙකැලේ මැච් එක බලන්න යද්දී මටයි අනුරාධ මාපටයි තව අපේ යාලුවෙකුටයි දකින්න ලැබුන සිද්දියක්. හොඳම හැරියානම් වීඩියෝ කරගන්න බැරි උනා. සමාව භාජනෙකට දාන්ඩ ඕන ඒකට. මොනවා උනත් කලිසන් ඔක්කොම ඇඳන් ඉන්න ගෑණි කෑවා කෑමක් හොදි ඕන් නැතිවෙන්න. II රාජසිංහ මාවතේ අර එන්ග්ලන්ඩ් ආමි එකේ සොහොන් තියන තැන...
  13. Somapaala

    Recording Engineers Or Studio owners Pls come

    මචන්ස්ලා මට පොඩි ටැග්ස් ටිකක් ඕන කරලා තියනවා. තත්පර 20 ත් 50 ත් අතර වගේ ඒවා. ඒ වගේ දේවල් කරන කෙනෙක් ඉන්නවනම් මට පොඩි ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න ගණන් කොහොමද කියල. Pls leave A Bump
  14. Somapaala

    CCTV

    Island Wide Service With One Year Warranty Pls Leave A Bump
  15. Somapaala

    NFS Rivals

    අනේ බන් දවසක් බලන් ඉඳල ගේම් එක ඩවුන්ලෝඩ් කළා. 8 GB .Bin ෆියිල් දෙකයි සෙටප් ෆයිල් එකයි තිබ්බේ. දෙයියනේ කියල බාල ඉවරවෙලා සෙටප් එක රන් කල විතරයි වින්ඩෝස් වලට එක ඇක්සස් කොරන්ඩ බැරිලු ඒ මදිවට මගෙන් අහනවා මට කොහෙන්ද අයිතියක් කියල ඒ ෆයිල් එක රන් කොරන්න. දීපල්ලකෝ ඉතින් උත්තර. :angry::angry::angry: ඒ...
  16. Somapaala

    තම්බින්ට සිංහල බැරි එක අපිට ප්‍රශ්නයක් ව&#3545

    තම්බින්ට සිංහල බැරි එක අපිට ප්‍රශ්නයක් ව&#3545 අද දවල් අපේ ගෙදරට එන වතුර ලයින් එකේ මීටර් එකට කලින් වාහනයක් හැප්පිලා කැඩුන. හරියටම 12.06 PM මාවනැල්ල ජල සම්පාදනේට කතා කරලා කීව වතුර බටයක් කැඩිලා වතුර යනවා හදන්න එන්න කියල. ඊට පස්සේ සියලු විස්තර අහගෙන එන විදිය පාරත් අහගෙන ගෙදරට එහෙන් කෝල් එක කට්...
  17. Somapaala

    .LK Domain For Sale

    Domain For Sale If you want we can provide you Domain + Website. Available Domain www.childlove.lk Only For 5000LKR Contact Us www.chanulkagrp.com 0718683384 [email protected]
  18. Somapaala

    iOS vs Android

    machanla man denata use karanne Sony Xperia Z1 ekak. Aluthen Z3 ekak gannada nathnam Apple 5 ekak gannada? OS deken ekak thoraganna hitha ganna beruwa inne. poddak thorala diyallako.
  19. Somapaala

    Whats happen to SLT

    pandara 2.20ta withara man torrent ekak daala nidaganna lasthi ue eliweddi download weine kiyala. deiyo saakki 1.5GB download una kiyahanko 12min walin. duwala gihin speed test kalama meka dakke. mage thiyenne xcite parana package ekak. :P:P:P:P warada niwaradi karala :lol:
  20. Somapaala

    IDG, Aruba47, Rattaran athulu siyaluma rathagaayata goduru uwange awadhanayata

    Help ekakne illanne athulata awith bump ekakwath denna අනේ මචන්ලා හොන්ඩ ෆ්‍රීඩ් 2014 වර්ගයේ රථයක ඩිස්ප්ලේ එක ඉංග්ලිෂ් වලට මාරු කරගන්න ක්‍රමයක් තියනවනම් කියපල්ලකෝ

    No contents